
මම අද ගෙනාවේ ස්ටිල් මයි හාර්ට් කියන කොරියානු චිත්‍රපටම මේක අයිති වෙන්නෙ romantic, comedy ගනයට මේක ගොඩක් ලස්සන කතාවක් මට මේක දෙන්න කියලා කමන්ට් එක්ක දාල තිබුනා ටික කාලයකට කලින් යාලුවෙක්. මමත් කලින් මෙක බලලා තිබුනේ එ නිසා පහු වෙලා හරි උපසිරැසි කරන්න හිතුනා මේක 6.2/10-IMDb අගයක් අරන් තියනවා නිකුත් වෙලා තියෙන්නෙ 2013 දෙසාම්බර් 18 වෙනිදා. මෙකේ ගොඩක් ජනප්‍රිය කොරියානු ජූ වොන් ප්‍රධාන චරිතයට පණ පොවනවා ප්‍රධාන නිලිය කිම් අ-ජූං. මෙකේ කාතාව ගැන කියනවනම් ලී හො-තේ කියන්නෙ කොරියානු පොලිසියේ ඉන්න කිර්තිමත් වගේම දක්ශ පොලිස් පිරික්ෂක වරයෙක් මෙයාට උසස් විමක් ලැබෙන්න තියන කොටම මෙයා අල්ල ගන්න හිටපු අපරාධකාරයෙක් රිය අනතුරකට ලක් වෙලා මෙයාගේ උත්සහය අපතේ යනවා. ඊට පස්සේ මෙයා ඒ වාහනේ පදවපු රියදුරා හොයන් යනවා එත් එයා නොහිතපු දෙයක් වෙන්නේ එ වාහනය පදවලා තියෙන්නේ එයාගෙ අවුරුදු 10ට කලන් අතුරුදහන් වෙච්ච පෙම්වතිය තමයි එ. මෙක නිසා මෙයා ගොඩක් අප්සට් යනවා. එත් පහු වෙන්න මෙයා දැන ගන්නවා රටේ වෙච්ච දරැණු සොරකම් කිහිපනටම මෙයා සම්බන්ධයි කියලා.කොටින්ම කියනවනම් මෙයා හොරකම් කිරිම ගැන දේශන පවා පවත්වනවා. මෙයා හොරකම් පිළිබඳ අති දක්ශයෙක් ලී හො-තේ ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා එ තමයි එයාගේ පෙම්වතිය අවුරුදු 10ට පස්සේ ලැබිච්ච ආයෙත් නැති කර ගන්නවද නැත්තම් ආරක්ෂා කර ගන්නවද කියලා. ඔයාලම බලන්න කො එයා මොනවද එයාගේ පෙම්වතිය බේර ගන්න කරන්නේ කියලා. මේක ඉවර වෙන කන් හිනා වෙවි බලන්න පුලුවන් කියලා මම පොරොන්දු වෙනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන නිර්මාණයකින් හමු වෙමු. ගහින් එන්නම්.ZOOMඑකත් එක්ක ඉන්න ඔයාලට ජය වේවා.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න