Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

13 aam Pakkam Paarkka (2014) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


ඔන්න අද අරගෙන ආවේ 2014 වර්ෂයේ දෙසැම්බර් මස 5 වෙනිදා තිරගත වූ,පුගල්මනි නම් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යෂණයක් වන 13 Aam Pakkam Paarkka(2014) චිත්‍රපටය.මෙම චිත්‍රපටය සංත්‍රාසය සහ ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවනි.රට්ටන් මවුලි,ශ්‍රී ප්‍රියංකා, ශ්‍රී රාම් කාර්තික් යන නළු නිළියන් රංගනයෙන් දායකවෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය ගැන පොඩි හැදින්විමක් කරන්නම්,13 Aam Pakkam Paarkka චිත්‍රපටය අප්‍රසිද්ධ පොතක් පාදක කරගෙන නිර්මාණය කල හොල්මන් චිත්‍රපටයක්.එම පොතේ 13 වෙනි පිටුව ආත්මයකට රැකවරණය දෙනවා. 13 වෙනි පිටුව කියවන ඕනෑම කෙනෙක්ට ඒ ආත්මය ආරූඪ වෙනවා.ඒවගේම ඔවුන්ගේ ජීවිත විනාශ කර දමන බවට බිය වද්දවනවා.ඉතින් ඊටපස්සේ මොකද වෙන්නෙ කියලා බලන්න චිත්‍රපටය මුල සිට අග දක්වා බලන්න කියා ආරාධනා කරනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles