Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

මල්ලිකා ශෙරාවට් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය Dirty Politics (2015) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


K.C. Bokadia විසින් අධ්‍යක්ෂනය කරන ලද Mallika Sherawat, Jackie Shroff, Anupam Kher, Om Puri, Atul Kulkarni, Ashutosh Rana, Rajpal Yadav, Sushant Singh, Govind Namdev, Charu Sharma, Naseeruddin Shah. වැනි නළු නිලියන් රැසක් රංඟන දායකත්වය දක්වන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. මේ චිත්‍රපටියට විශාල වාරණ ගණනාවක් එල්ල උනා.ඒ මුලින්ම චිත්‍රපටියේ ප්‍රචාරක දැන්විම සදහා ඉන්දියානු කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසා ගනිමින් ආරක්ෂක රථයක නැග සිටින පින්තුර හේතුවෙනි.තවත චිත්‍රපටියේ අන්තර්ගතය ගැනද නොයෙක් මත පලවුනා.. අවසානයේ වැඩිහිටියන්ට පමණක් නාමය යටතේ චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ 2015 මාර්තු 6 වැනිදාය.. ඉන්දියානු දේශපාලනයේ අදුරුපැතිකඩ උපයෝගි කරගනිමින් මේ චිත්‍රපටිය නිපදවා ඇති අතර. දේශපාලනික චිත්‍රපටිවලට ප්‍රියකරන ඔබට මේ චිත්‍රපටිය වඩාත් හොදින් ගැලපේවි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles