Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Revenge of the Green Dragons (2014) සිංහල උපසිරැසි සමඟ.

$
0
0



මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.... චිත්‍රපටිය ගැන කියනවා නම් මෙම චිත්‍රපටය නිර්මානය වනුයේ ඇමරිකාව තුල සිදුවු සත්‍ය කතාවක් ඇසුරෙනි. මෙහි දැක්වෙන්නේ චීනයේ සිට ඇමරිකාවට නීතිවිරෝධීව පැමිනි සනී කුඩා කලම ග්‍රීන් ඩ්‍රගන් නැමති කල්ලියට එකතුවේ. එම කල්ලියේ සිටිමින් නීති විරෝධී ක්‍රියා රැසක් තම කල්ලිය වෙනුවෙන් කරන සනී,ඔහුගේහොදම මිතුරාගේ සහ ඔහුගේ පෙම්වතියගේ ජීවිත කල්ලිය විසින් උදුරා ගැනීමත් සමග කල්ලිය පිලිබදව දැඩි කලකිරීමට පත් වේ.පසුව සනී විසින් සිදු කරන එලිදරව් හමුවේ එම කල්ලිය නීතියේ රැහැනට හසු වේ..එතැනින් පසුව සිදුවන දේ කතාව අරගෙන බලන්න...ඒ වගේම උපසිරැසි ගැන්වීම ගැනත් අදහසක් පල කරන්න අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් විනයකාන්ත පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles