ඔන්න ගොඩක් දෙනෙක් නොඉවසිල්ලෙන් බලන් හිටපු ටීන් වුන්ෆ් කතාමාලාවෙ පස්වෙනි කතාසමයත් එක්ක තමයි මම අද ආවෙ, මේකෙ කොටස් දෙකක් එකවර නිකුත් වෙලා තියෙනවා, ඒකත් තව ටිකකින් ඔයාලට ලබාගන්න පුලුවන්, MTV නාළිකාව ඔස්සේ 2011 වසරේ විකාශය ආරම්භ කරපු මේ කතාමාලාව මේ වෙනකොට IMDB දර්ශකයේ 7.8ක් වගේ ඉහල අගයක් ගන්න සමත්වෙලා තියෙනවා, කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ වෙන එක් නෑ, මොකද මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් මේ කතාමාලාව නරඹලා අවසන්, ඉතින් බොහෝදුරට ටීන් වුල්ෆ් කතාමාලාවේ අවසන් කතාසමය මේක වෙන්න පුලුවන්, පස්වෙනි කතාසමයේ අරම්භය ගැන පොඩ්ඩක් විස්තර කරනවනම්, මේ ආරම්භවෙන්නේ ස්කොට් සහ එයාගෙ යාලුවො සෙට් එක බීකන් හිලස් උසස් පාසලේ ගතකරන ජේශ්ඨ වසට, ඉතින් මෙයාලා පාසල් පටන් ගන්න කලින් දවසෙ රෑ පාසල් ජිවිතයේ අවසන් වසර ආරම්බ කරන්න කලින් සමරු සටහන් තියන්න කට්ටිය එකතු වෙනවා, මේ අතරේ කෙනෙක් ස්කොට් මැකෝල්ව හොයාගෙන එනවා, එයාගෙ පළවෙනි ගොදුර වෙන්නේ පොලිස් පරීක්ශක පැරිස්, හැබැයි පැරිශ්ගෙන් තොරතුරක් ගන්න බැරිවෙන නිසා මෙයා යන්නේ ස්කොට්ගේ ගෙදර එතනදි දැනගන්නවා ස්කොට් පාසලට ගිහින් කියලා, මේ අතරේ පැරිශ් භයානක අත්දැකීමකට මුහුණ දුන්නට පස්සෙ ඩේටන් ලඟ එයා විස්තර කරන්නේ ඌට ඇල්ෆාගෙ බලය ලබාගන්න පුලුවන් කියලා, ඒවගේම මේ යන්නේ කලින් වුන දෙයක්, ඇත්තම දැන් යන කතාවෙ ලිඩියා ඉන්නේ එක්තරා කණ්ඩායමක් ලඟ ප්‍රතිකාර ලබන ගමන්, හැබැයි ඒක අසාමාන්‍ය විදියේ ප්‍රතිකාරයක් කියලා ඔයාලට අද කොටසින් දැනගන්න පුලුවන්, එහෙනම් කතාව තවත් අවුල් කරන්නේ නැතුව මම නතර වෙන්නම්, ඊලඟ කොටසත් එක්ක හමුවෙමු, ජයවේවා!