Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Chudail Story (2016) with Sinhala Subtitles

$
0
0
ගිය සතියේ අන්තර්ජාලයට නිකුත් වුන අලුත් හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මේක හොල්මන් හා ත්‍රිලර් ඝනයට අයත් වෙන චිත්‍ර‍පටියක්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Arjuna Harjai විසින්. මේක ඉන්දියාවේ තිරගත වුනේ 2016 මැයි 13 වැනිදා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Preeti Soni, Amal Sehrawat, Nidhi Nautiyal, Sunny Charls රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් යාළුවෝ කට්ටියක් ටිකක් පාළු පලාතක යද්දි එයාලාගේ වාහනේ කැඩෙනවා. මොවුන් උදව්වක් ඉල්ලන්න හැම තැනම ගියාත් හරි යන්නේ නැහැ පස්සේ මේ අය දකිනවා පාරෙන් ටිකක් ඇතට වෙන්න ලොකු වලව්වක්.මේ අය හිතනවා උපකාරයක් ඉල්ලගෙන මේ වලව්වට ගියා නම් හරි කියලා. කොහොම හරි මේ වලව්වට යන අතර මගදි මේ අයට හමු වෙනවා වයසක මනුස්සයෙක්. මේ මනුස්සයා අවවාද කරනවා මේ ගෙදරට යන්න එපා එකේ මායාකාරියක් ඉන්නවා කියලා. නමුත් මේ යාළුවෝ ටික ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. ඔවුන් මේ නිවසට යනවා. එතැනින් එහාට සිදුවන දේ ඔයාලාම අරන් බලන්න. මේක හින්දි චිත්‍ර‍පටි ඕනැම එකක් බලන රසිකයෙක් නම් ඔවුන්ට මේක හොද චිත්‍ර‍පටියක් වේවි එහෙම කිව්වේ මේක ටිකක් සාමන්‍ය ෆිල්ම් එකක් නිසා. එහෙනම් තවත් නිර්මාණයකින් හමුවෙමු.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


720P 800MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles