අද මගේ උපසිරැසිකරණයේ තවත් විශේෂ දවසක් ඒ තමයි මගේ 300 වෙනි උපසිරැසිය තමයි මේ විදියට ලබා දෙන්න සූදානම, 2013 පටන් ගත්ත මේ ගමන මේ වෙනකම් සාර්ථකව කරගෙන ආව ගමනේ මතක් කරන්න ගොඩක් දෙනෙක් ඉන්නවා, ඒ අතරින් දරේ අයියව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මොකද, මුල ඉදන්ම මට උපසිරැසිකරණයේදි ගොඩක් උදවු කරපු කෙනෙක් තමයි ඔහු, මේ වෙලාවෙ ප්‍රමෝද්වත් මතක් කරන්න මේ දෙන්නගේ සහය නොතිබ්බනම් අද මේ වගේ කඩයිමක් පහු කරන්න වෙන්නේ නෑ, ඒවගේම මතක් කරන්න ඕනේ අපේ සෙට් එක, නම් වශයෙන් කියන්න ගියානම් මේ පේජ් එකත් ඉඩ මදි වගේම එක්කෙනෙක්ගේ හරි නම මඟහැරුනානම් හොද නැති නිසා, මම පොදුවේම අපේ සෙට් එකේ හැමෝමවත් මතක් කරන්න ඕනේ මේ දක්වා සයිට් එකත් එක්ක හිටියට, ඒවගේම සයිට් එකත් එක්ක ඉන්න අපේ උපසිරැසි නරඹන හැමෝමවත් මේ වෙලාවෙ මතක් කර සිටිනවා,
ඉතින් අද මේ අරගෙන ආවෙ මේ වසරේ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් හිටපු සුපිරි සිනමා සිත්තමක්, අමුතුවෙන් හදුන්වන්න ඕනේ වෙන එකක් නෑ, මොකද මේක තාමත් සිනමා ශාලා වල තිරගතවෙමින් පවතින නිර්මාණයක් මෙය තිරගතවීම ආරම්භ වුනේ පසුගිය මාර්තු 20 වෙනිදා, ඇමරිකානු ඩොලර් මිලියන 205ක බර පැනකින් නිමවුන මෙහි අධ්‍යක්ශකවරයා වන්නේ man of Steel, 300 වගේ චිත්‍රපට අධ්‍යක්ශණය කරපු සැක් සින්ඩර් විසින්, මෙහි බැට්මෑන්ගේ චරිතය රඟ දක්වන්නේ සුපිරි නළු බෙල් ඇෆ්ලෙක් විසින් ඔහු ඉදිරියේදි තිරගතවීමට නියමිත Suicide Squad (2016), The Justice League Part One (2017), Untitled Batman Reboot, Justice League Part Two (2019) චිත්‍රපට සදහා බැට්මෑන්ගේ චරිතයෙන් එක්වීමට නියමිතයි, මෙහි සුපර්මෑන්ගේ චරිතය වෙනුවෙන් Man of Steel වැනි චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන නවතම සුපර්මෑන් හෙන්රි කැවිල් රංගනයෙන් දායක වී තිබෙනවා, සෙසු නළු නිළියන් විදියට Gal Gadot, Jesse Eisenberg, Amy Adams වගේ සුපිරි නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කතාව ගැනත් පොඩි හැදින්වීමක් කරනවනම්, සුපර්මෑන්ගේ ක්‍රියාවන් ගැන ලොකුවටම කතා බහක් ඇති වෙලා තියෙන කාලයක ඇති වෙන සිද්දියක් තමයි දිග හැරෙන්නේ, සුපර්මෑන්ගේ ක්‍රියාවන් යුක්තිසහගතද යන වග සෙනට් සභාවේ පවා කතා බහට ලක් වෙනවා හැබැයි මෙතනදි කෙනෙක් හිතාමතාම සුපර්මෑන්ගේ ප්‍රතිරූපයට හානි කරන්න උත්සහ කරනවා, ඒවගේම බැට්මෑන්ටත් සුපර්මෑන් එක්ක අවුරුදු දෙකක් පරණ කෝන්තරයක් තියෙනවා, ඒක ඇතිවෙන්නේ කොහොමද කියලා, වගේම සුපර්මෑන් බැට් මෑන් අතරේ සටනෙන් දිනන්නේ කවුද, මේ දෙන්නගේ හතුරන් මේ දෙන්නමද කියලා කතාව නරඹලා දැනගන්න, ජයවේවා!
720P 1.3GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 2.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම EXTENDED BRRIP සියළුම පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න