Sam Anton විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ G. V. Prakash Kumar හා Anandhi විසිනි. හොදට හිනාවේවි බලන්න පුලුවන් කොමඩියක් කියලා මේ චිත්‍රපටිය හදුන්වන්නත් පුලුවන්. මේක දෙන්න පොඩ්ඩක් නම් පමා වුනා. මං මේක ලබා දෙන්න නම් එකම හේතුව ඉතින් ආනන්දි තමා ඉතින්. එයා රඟපාපු දෙමළ හැම එකම වගේ අපේ සයිට් එකේ දිලා තියනවා වගේම ඒ සේරම මමම ඔන්න සබ් කරලා තියනවා...
හරි කතාව ගැන කිව්වොත් පලාතක් තියෙනවා මේ පලාත පාලනය කරන කෙනා ගේ නම තමයි නයිනා කියන්නේ. මේ නයිනා කියන්නේ පුද්ගලයෙක් ගේ නමක් නෙමෙයි නාමයක්. ඒ පලාත පාලනය කරන්න කවුද එන්නේ ඔහුව හදුන්වන්නේ නයිනා කියලා. අපේ කතාවේ ප්‍රධාන චරිතය ජොනි කියන්නේ සෙල්ලකාර තරුණයෙක්... මොහුට ගැණු ළමයෙක් සැහෙන ලොකු සයිස් බුට් එකක් තිබ්බ නිසා ජිවිතේ කල කිරිලා පල්ලියේ ෆාදර් කෙනෙක් වෙන්න හිතාගන්නවා. නමුත් ඔහු ගේ මේ හිත වෙනස් කරන්නේ හේමා කියලා තරුණියක්. මේ හේමා කියන තරුණිය තමන්ගේ පෙම්වතා වෙන්න බලාපොරොත්තු වෙන කෙනාගේ උවමනා කරන එකම ගුණාංගය තමයි ඔහු මැරයෙක් වෙන එක. ඒකට හේතුවක් තියනවා මේ හේමාගේ තාත්තා ගේ තමයි ඒ පලාතේ නයිනා.(මැරයා) ඉතින් ජොන් කරන්නේ තමන් බොරුවට මැරයෙක් වගේ රඟපාන එක. ඒකට හේමා විතරක් නෙමෙයි මේ පලාතේ නයිනාත් ඇන්දෙනවා. ඔහුටත් ඕනි තමන්ගෙන් පස්සේ තමන්ගේ දුව බදින බැණා මේ නයිනා පට්ටම අරන් යන එක. ජොන් ඇත්තටම අහිංසක බය කොල්ලෙක්. අනික ජොන්ට ලේ දකින්න බැරි ලෙඩකුත් තියනවා. මැරයෙක් උනාම ලේ වලට බය උනොත් ඇති වෙන දේ කියන්න උවමනා නැහැ නේ. කොහොම හරි මේ නයිනා පට්ටමට සැහෙන අය ඇස් ගහගෙනත් ඉන්නවා. ජොන් තමන් බොරුවට මැරයෙක් කියලා කොච්චර කල් පෙන්නගෙන ඉන්න පුලුවන් වේවිද? මේක හේමාටයි එයාගේ තාත්තාටයි මාට්ටු වේවිද? එතකොට මේ හේමා යාළුකරගන්න ගිහින් ජොනිට මොන මොන හුටපට වේවිද? ෆිල්ම් එක අනිවා අරගෙනම බලන්න.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න