නිවාඩුමාසේ අපේ පුංචි නංගිලා මල්ලිලාට ලස්සනම චිත්‍රපටියක් ඇවිත් තියෙනවා. එයාලාට විතරක් නෙවෙයි පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් ලස්සනම ලස්සන කාටුන් එකක ප්‍රති නිර්මාණයක් තමයි මේ. 1967දි ඩිස්නි සමාගමෙන් නිකුත්වුන ජන්ගල් බුක් චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම්. එච්චරට ඒක හැමෝගෙම හිත් වල රැදුනා. ඉතින් ඩිස්නි සමාගමෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ තමයි අලුත් චිත්‍රපටය තිරගතකිරීම ඇරඹුවේ. IMDb අගය 7.8ක් වගේ ඉතාම ඉහල අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඇ.ඩො.මි. 175ක් වියදම් කරලා තනපු මේ චිත්‍රපයේ බෝක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.මි. 940.7ක්!
Neel Sethi කියනපුංචිඅවුරුදු12කපුතෙක්තමයිප්රධානචරිතය, ඒකියන්නේමෝග්ලිගේචරිතයනිරූපණයකරන්නේ. ඒවගේමමෙහිහඩකැවීමවෙනුවෙන්ඉන්නේසේරමඔයාලාදන්නකියනනළුනිළියන්. ඇවෙන්ජර්ස්, කැප්ටන්ඇමරිකාවගේචිත්‍රපටිවලින්ඔයාඅදුනගත්තScarlett Johansson, ගෝස්බස්ටර්ස්චිත්‍රපටවලින්ඔයාදැක්කBill Murray, එතකොටBen Kingsley, රෙවලුෂන්කතාවෙන්ඔයාඅදුනගත්තGiancarlo Esposito වගේගොඩක්අයඉන්නවා.
මොග්ලිකියන්නේවෘකරංචුවේහැදීවැඩුනමිනිස්ළමයෙක්. රංචුවේනායකයාතමයිඅකීලා. මෝග්ලිගේඅම්මාතමයිරක්ෂා. අම්මාහරිආදරෙයිමෝග්ලිට. අනිත්පැටවුන්ටවගේම. ඔයාටතේරේවිඒකබලනකොට. මේකතාවවෙන්නේඉන්දියාවේමධ්‍යප්‍රදේශයේසියෝනිගමේකියනකැලේදි. මෝග්ලිකැලේටඅරගෙනඑන්නේබගීරාකියනපැන්තර්කෙනෙක්. ඒකටහේතුවත්බලාගන්නපුලුවන්ඔයාට. ඒවගේමකතාවසම්පූර්ණයෙන්මවෙනපැත්තකටපෙරලෙනවාෂෙයර්ඛාන්කියනකොටියාමෝග්ලිගේජීවිතයටආවාම. ඒවගේමමේකතාවේදිබලූකියනවලහා, ලුවීකියනවදුරුරජු, කාකියනපිඹුරාවගේගොඩක්චරිතමුණගැහෙනවා. ලොකුදෙයක්අවසානයේදිවෙනවා. කාටුන්එකටවැඩියටිකක්වෙනස්වේවිචිත්‍රපටය. හැබැයිහොදවිදියට!
එහෙනම්කතාවබලලාඅදහසක්දක්වන්නකියලාත්කියනවා. ඉක්මනින්මතවචිත්‍රපටිදෙකක්මඔයාලාටගේන්නබලාපොරොත්තුවෙන්ඉන්නවා. ඒවත්ඉක්මනටමදෙන්නම්. එතකල්මමයනවා. හැමෝටමතෙරුවන්සරණයි!
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්විසිනි
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න