ඔන්න එහෙනම් සුපුන් අයිය කාර්යබහුල හින්ද ටීන් වුල්ෆ් කතාව අරගෙන ආවෙ මම ගිය සතියෙ දැනගන්න ලැබෙනවනෙ දායකයා කවුද කියල ඒ තමයි පීටර් හේල් ඔහුවත් දන්නෙ නෑ ඒ ඔහු කියල ඒ වගේම මලියා ස්ටයිල්ස් එක්ක යාළු වෙනව අයිකන් නිවසෙ වුනු මිනීමැරුම් වුනු හැටිත් විසදගන්න පුළුවන් වෙනව ඒක විසඳන්න ගිහින් තව පොඩ්ඩෙන් ස්ටයිල්ස් සහ ලීඩියාටත් වෙනෙ මැරෙන්න ඒ වගේම හොයාගන්නව මරන සංසදය ක්‍රියාත්මක වුනු පරිගණකයත් ස්ටයිස් ඒක ක්‍රියාවිරහිත කරනව එහෙනම් අද අවසානයක කලින් කොටස බලන්න...
↧