
K.S රවිකුමාර් විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මෙම චිත්‍රපටිය ප්‍රධාන චරිත ලෙස සුදීප් හා නිත්‍යා මේනන් රංඟනයෙන් දායක වෙනවා... ක්‍රියාදාම ච්‍ත්‍රපටි ඝණයට වැටෙන මේ චිත්‍රපටිය නිකුත් වුනේ 2016 අගොස්තු 6 වැනිදා. මේ චිත්‍රපටිය කන්නාඩ හා දමිළ භාෂෘ දෙකින්ම නිර්මාණය වෙලා තියනවා. මේ අරන් ආවේ දමිළ චිත්‍රපටිය. කතාව ගැන කිව්වොත් කතාව පටන් ගන්නේම ලොකු මංකොල්ලයකින්... මේ මංකොල්ල කන්නේ කළු සල්ලි... මේක කරන්නේ ශිවා කියලා පුද්ගලයෙක්... මොහු එක හොරකමක් කරලා නතර වෙන්නේ නැහැ සැහෙන ලොකු මංකොල්ලයන් සිද්ධ කරනවා. මේ ගැන හොයන්න කියලා කිෂොර් කියන පොලිස් නිලධාරියාට බාර දෙනවා. ඒ වගේම මේ හොරකම් කරන පුද්ගලයා වගේම කෙනෙක් තමයි සත්‍යාම් කියන්නේ. කොහොම හරි හොරකම් වලට අහුවෙන්න යන්නේ මොහුව... මොහු ඉතාමත් අහිංසක පුද්ගලයෙක්... දැන් මේ සත්‍යායයි ශිවයි කියන්නේ එකම වගේ අයද නැත්නම් දෙන්නම එක්කෙනෙක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
![]()
![]()


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න