Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Playfull Kiss Ep 2 සිංහල උපසිරැසි සමඟ

$
0
0




ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරන් ආවා පලවෙනි කොටසින් දකින්න අමුත්තෙක් සියුන් එන්නේ නී ගේ ගෙදරටමයි. නී යි, සියුනුයි එකම ගෙදරක ජීවත් වෙන්න වෙනවා. ඒක එයාලගේ ඉස්කොලේ අය දන්නේ නැහැ. නීට සියුනි ආව එක ගැන පොඩි කැමැත්තක් වගේම හිතේ පොඩි අකමැත්තකුත් තියනවා. නී හිනයක් දකිනවා සීයුනිව පන්නන හැටිත් කොහොම හරි මේ දෙන්නා එකට ගෙදර ඉද්දි මොනා වෙයිද කියලා අද කොටසින් අරන් බලන්නකෝ.

(ටොරන්ට් පටයේ සියලුම කොටස් ඇති බැවින් ඔබට ඇවැසි කොටස පමණක් ලබාගන්න) 

 


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.





Viewing all articles
Browse latest Browse all 660

Trending Articles