ඉතින් ඇවෙන්ජර්ස් 12ත් අරගෙන ආව.කට්ටියට තව සිරිස් එකක් දෙනව කිව්ව වැඩෙ පොඩ්ඩක් පස්සට ගියා.එක නොදි ඉන්නෙ නැ හොදෙ.එක ගැනත් බලාගෙන ඉන්න.එහෙනම් ඔන්න අද කතාව යන්නෙ අලුත් පිටසක්වල ජිවියෙක් එක්ක.මෙයා සටන් කරන කෙනෙක් නොවුනට හරිම කරදර කාරයෙක්.එයාට ඔනෙ ෆැල්කන්ව තරුවක් කරන්න. එ අස්සෙ ඉතින් පිටසක්වල ආක්‍රමණයකුත් වෙනව .ඉතින් එකෙන් බෙරෙන්නෙ කොහොමද කියල බලාගන්න නම් ඉතින් අරගෙනම බලන්න.ඉලග කොටසින් හම්බෙමු.ජය වෙවා කට්ටියටම.
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.