Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Walking Dead S5 E 7 සිංහල උප්සිරැසි සමඟින්

$
0
0




ඔන්න එහෙනම් මේ සතියෙත් සුපුරුදු පරිදි ගෙනාවා. අද දවසේම කරන්ට් එකයනවා එනවා. හරිම කරදරේ. කොහොම හරි සබේ හැදුවා. ගිය සතියෙ ඔයාලා කතාව බැලුවා නම් මතක ඇති නෝවා කොහොමද රික්ගෙ කණ්ඩායමට එකතු වෙන්නෙ කියලා. ඉතිං රික් හා කණ්ඩායම බෙත්ව හොයාගෙන අර රෝහලට ඇතුළු වෙන්න සැලසුම් සකස් කරනවා. ඇත්තටම සැලැස්ම වැඩ කරයිද?. තව ග්ලේන් ඇතුළු කණ්ඩායමේ කොටස් පවා අද කොටසේ යනවා. ඔවුන්ට ගඟකින් මාළු පවා අල්ලගන්න හැකි වෙනවා. කොහොමද මේ මාළු තවම හිටියෙ. ඒක නම් මටත් ප්‍රහේලිකාවක්. ඉතිං අපි බලමු අද කොටස කොහොමද ගෙවිලා යන්නෙ කියලා.


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes



Viewing all articles
Browse latest Browse all 660

Trending Articles