Kathai Thiraikathai Vasanam Iyakkam (2014) සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනම් තවත් අලුත්ම දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ටිකක් විශේෂ චිත්‍රපටියක් ඒ ඇයි කියලා කියන්නම් කෝ. මේ චිත්‍රපටියේ නමේ තේරුම තමයි..කථාව රචනය දෙබස් තිරරචනය අධ්‍යක්ෂනය යන තේරුමයි. ගොඩක් අය කියනවා...
View ArticleThe Babadook (2014) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න කාලෙකින් IMDb සයිට් එකේ රේටින් 7.3 ක් ගත්ත හොරර් චිත්‍රපටයක් එහෙමත් නැත්නම් බය හිතෙන චිත්‍රපටයක් තමයි මේ ගෙන්නේ. සාමාන්‍යෙයන් මේ වගේ රේටින් ගන්න චිත්‍රපටයක තියෙන පිළිගැනීම මොකක්ද කියලා ඔයාලා මේක...
View ArticleArrow S3 E7 සිංහල උපසිරැසි සමඟින්.
කලින් කොටස ගැන මතක කරනවනම්, ඇරෝ එයාගෙ කන්ඩායම එක්ක මත්ද්‍රව්‍ය ජාවාරාම්කාරයෙක් වැටලීමකට යනවා, හැබැයි මෙයාලා එතනට යනකොට ඒ ජාවාරම්කාරයාව මරලා දාලා, හැබැයි ඒ මරපු කෙනා ලඟ සලකුණකුත් දාලා ගිහින්, පස්සෙ...
View ArticleMourning Grave (2014) සිංහල උපසිරැසි සමඟ
කොහොමද අපේ zoomකට්ටියට. මම අද අරන් ආවේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන හොල්මන් ච්ත්‍රපටික්. මේක6.9/10-IMDb අගයක් අරන් තියනවා. ඔයාල බලයි හොල්මන් වල මොනවද ලස්සන කියලා, ඔව් ඇත්ත හොල්මන් කියන්නේ බය හිතෙන...
View ArticleNee Naan Nizhal (2014) සිංහල උපසිරැසි සමඟ
චිත්‍රපටියේ නම Nee Naan Nizhal මේහි අධක්ෂනය John Robinson අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Sarath Kumar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Ishitha රංගනයෙන් දායක...
View ArticleJeeva (2014) සිංහල උපසිරැසි සමඟ
කට්ටියට ක්‍රිකට් එපා වෙලා ඉන්න කාලෙක ක්‍රිකට් ගැන හැදුන දමිළ සිනමාවෙ සුපිරි නිර්මාණයක් අරගෙන අද මම ආවෙ, කට්ටිය මේ දවල් වල ක්‍රිකට් කියන නමවත් කියන්න කැමති නෑනේ ඒ කැමති නැති හේතුව ක්‍රිකට් ක්‍රීඩාව...
View ArticleConstantine S1 E3 සිංහල උපසිරැසි සමඟින්
කොහොමද කස්ටිය,ඔන්න කොන්ස්ටන්ටින් පළමු කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා,ඉතිරි කොටසත් ඉක්මණින්ම දෙනවා,ඇත්තටම මේක මම කරපු කතා මාලාවක් නෙවෙයි නුවන් සමීර සහෝ තමයි මේකේ මුල් කොටස් දෙක ඔයාලට අරගෙන ආවේ එත්...
View ArticleThunder and the House of Magic (2014) සිංහල උපසිරැසි සමඟ
ඔන්න ඉතින් අද ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙනයි ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි චිත්‍රපට උපසිරැසි ගැන්වීම.ඉතින් ඒකත් ඇනිමේෂන් එකක් තමයි තෝරාගත්තේ. හරි එහෙමනම් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු. මේ...
View ArticleWalking Dead S5 E 7 සිංහල උප්සිරැසි සමඟින්
ඔන්න එහෙනම් මේ සතියෙත් සුපුරුදු පරිදි ගෙනාවා. අද දවසේම කරන්ට් එකයනවා එනවා. හරිම කරදරේ. කොහොම හරි සබේ හැදුවා. ගිය සතියෙ ඔයාලා කතාව බැලුවා නම් මතක ඇති නෝවා කොහොමද රික්ගෙ කණ්ඩායමට එකතු වෙන්නෙ කියලා. ඉතිං...
View ArticlePaathshala (2014) සිංහල උපසිරැසි සමඟින්
කොහොමද අපේ යාලුවනේ. ඔන්න කට්ටයම බලන්න ආවේ තවත් සුපිර ගනයේ චිත්‍රපටියක් එක්ක. මේ 2014 ආපු තෙලෙගු චිත්‍රපටියක්. කතාව නම් එලම කිරි ස්ටෝරි එකක් හැම දෙනාටම ගන්න දෙයක් මේකෙ තියෙනවා. ලොකු පොඩි හැමෝටම. වැඩි...
View ArticleJaihind 2 (2014) සිංහල උපසිරැසි සමඟ
මුදල් කියන දේ හැමකෙනෙක්ටම ගොඩක් වැදගත් වෙන සාධකයක්.හැම ව්‍යාපාරයක්ම සිදු කරන්නේ මුදල් උපයන්න.මේ දවස්වල උණු උණුවෙම මුදල් හොයන එක් මාර්ගයක් තමයි අධ්‍යාපනය කියන්නේ.අතීත කාලයේ නම් යම් කෙනෙක් හොඳින් ඉගෙන...
View ArticleVallavanukku Pullum Aayudham (2014) සිංහල උපසිරැසි සමඟ
කොහොමද යාලුවනේ ඔන්න ඔයාලට වැඩි කාලයක් බලන් ඉන්න දුන්නේ නෑ. පට ගාල තව එකක් අරන් ආවා. මම දන්නවා මේකටනම් අපේ යාලුවන් සේරම හරිම ආස වෙයි කියලා. මොකද දමිල සිනමාවේ ඉන්න දැවැන්ත කොමඩි නලුවෙක් වන සන්තානම් රංගන...
View ArticleTranporter S2 E9 සිංහල උපසිරැසි සමඟින්
අද කතාවේ සිදුවෙන්නේ බාලවර්ගයේ බෙහෙත් අලෙවි කරන එක්තරා පුද්ගලයෙකු කොටු කරගන්න කතාවක්. ඔහු නමින් ව්ලැඩිස්ලේ සුස්කෙවිච් අසනිප ළමුන් සදහා බාල වර්ගයේ බෙහෙත් වගයක් ඔහු විසින් විකුණනු ලබනවා මේ නිසා ළමයින්...
View ArticleFlash S1 E 7 සිංහල උපසිරැසි සමඟ
මෙවර කොටසින්..ෆ්ලෑෂ් 7 කොටස අද අරගෙන ආවෙ දැන් කතාව ඇරෝ එක්ක සම්බන්ධ වෙන්න යන්නෙ කියල ගොඩක් කට්ටිය දන්නවා ඇති ලබන සතියෙදි ඔව් ඒ කියන්නෙ ලබන සතියෙ ෆ්ලෑෂ් වල තියෙන්නෙ ඇරෝ සහ ෆ්ලෑෂ් දෙන්නාම ඉන්න කොටසක්...
View ArticleThe Maze Runner (2014) සිංහල උපසිරැසි සමඟ
ඔන්න ඉතින් තවත් උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුනා, මේක ඉතින් මම කලින්ම බාරගෙන තිබුන චිත්‍රපටයක්, ඒකට ගොඩක්ම හේතුව ඩයිලන් ඕ බ්‍රයන් රංගනයෙන් දායක වෙන එක, මම මේ ගැන කලිනුත් ලිපියක් පළ කලා මතක ඇතිනේ...
View ArticleInkheart (2008) සිංහල උපසිරැසි සමඟ
ටික කාලේක නිහඩියාවකින් පස්සේ ඔන්න ආපහු චිත්‍රපටියක් අරන් ආවා. මැත කාලයේ ඔයාලට සුම් එකෙන් චිත්‍රපටියක් ලැබුනා මතක ඇති Bedtime Stories (2008)කියලා. ඒ වර්ෂයේම ආව ඒ වගේම කතාවක් තියන ලස්සන චිත්‍රපටියක් තමයි...
View ArticleAtithi Tum Kab Jaoge (2010) සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනම් දවස් 15කට විතර පස්සේ ඒ කිව්වේ Samrat & Co. (2014) තවත් චිත්‍රපටියකට උපසිරැසි අරන් ආවා ඔන්න. මේක 2010 වසරේ නිකුත් උන එකක් උනත් මම හිතන්නේ නැහැ ඔයාලා මේ චිත්‍රපටිය බලලා නම් ඇති...
View ArticleBang Bang (2014) සිංහල උපසිරැසි සමඟ
චිත්‍රපට විතරක් බලන අයව හමුවෙන්න පැමිණුනේ කාලෙකට පස්සෙ නිකන්ම එකක් නෙමෙයි සුපිරිම චිත්‍රපටයක් අරගෙනම ටිකක් විතර පමා වුනා මේක අරගෙන එන්න හරි වෙලාවකනේ මේකෙ කොපියත් ආවෙ...අවුරුද්දෙ අග හරියට ඇවිල්ල හින්දා...
View ArticleSmallville S01 E01 - E21 සම්පූර්ණ කතාසමය සිංහල උපසිරැසි සමඟ
මෙවර කතාමාලාවෙන්..මුලින්ම මේ කතාමාලාව දෙන්න අපි කතා කරගෙන දැන් මාස 8ක් පමණ වෙනවා. මුල්ම අදහස දැම්ම ගමන් මේකේ සිසන් 10ක් තියනවා කොටස් 200කට අධික නිසා ඇඩ්මින් ඇතුලු අපි කතා කලේ කතාවේ අඩුම කොටස් 50ක් වත්...
View ArticleGovindudu Andarivadele (2014) සිංහල උපසිරැසි සමඟ
කට්ටියට මෙදා පාරත් ඔන්න එලම කිරි මූවියක් ගෙනත් තියෙනවා.මේ චිත්‍රපටියේ හොද පිටපතක් තවමත් අන්තර්ජාලයේ නැහැ ඉතින් මේ පිටපත අප්ලොඩ් කරලා දුන්න Visual entertainment ආයතනයට බොහොම ස්තුතියි.පුලුවන් නම් ඒ නිසා...
View Article