ටික කාලේක නිහඩියාවකින් පස්සේ ඔන්න ආපහු චිත්‍රපටියක් අරන් ආවා. මැත කාලයේ ඔයාලට සුම් එකෙන් චිත්‍රපටියක් ලැබුනා මතක ඇති Bedtime Stories (2008)කියලා. ඒ වර්ෂයේම ආව ඒ වගේම කතාවක් තියන ලස්සන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. කෙලින්ම කතාව ගැන කියන්නම් කෝ එක් පුද්ගලයෙක් තමන්ගේ දුවට පොතක තියන සුරංගනා කතාවක් කියලා දෙනවා හැබැයි පුදුම කාරණාව වෙන්නේ මේ කතාව ඇත්ත වෙන්න යන එක.ඔහු එක දැන ගන්න කොට හොදටම පරක්කු වෙලා. තමන් කියන කතා ඇත්ත වෙනවා කියන එක. ඔහු තමන්ගේ දුවට කියලා දෙන්නේ Inkheart නැමැති පොත පුදුමාකාර පොතක්. මේ පොතේ ඉන්න චරිත මේ නිසා සැබැ ලෝකයට එන්න ගන්නවා.මේ සැබැ ලෝකයට දුෂ්ටයන් එද්දි තමන්ගේ බිරිද මේ පොත ඇතුලේ තියන ලෝකයට යනවා. දැන් මොහු උත්සහා කරන්නේ මේ පොත ඇතුලට ගිය තමන්ගේ බිරිදව බේරගන්න...එතකොට මේ ලෝකයට ආව අර පොතේ ඉන්න චරිත වලට මොනා වෙන්න ඇතිද? එතකොට මේ පොතේ ලෝකයට ගිය තමන්ගේ බිරිදව හොයාගන්න මොහුට පුලුවන් වේවිද? සේරම උත්තර මේ ෆිල්ම් එකේ තියනවා එහෙනම් අරන් බලන්නකෝ මේ ලස්සන කතාව
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසන් රවිඳු විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න