Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Arrow S3 E9 සිංහල උපසිරැසි සමඟ.

$
0
0




කලින් කොටස ගැන මතක් කරනවනම්, ඇරෝට මේ වතාවෙ මුහුණ දෙන්න වෙන්නෙ ලේසි පහසු පොරකට නෙමේ, මොකද මෙයා වැඩ පෙන්වන්නෙ භුමරංග වලින්, මෙයාගෙ නම තමයි කායි වූ මෙයා කවුද කියලා විස්තර හොයාගෙන යනකොට තමයි දැනගන්න ලැබෙන්නෙ මෙයා A.R.G.U.S එකට වැඩ කරපු කෙනෙක් කියලා, මතකගෙ ස්වයංඝාත කණ්ඩායම (suicide squad) මේ කණ්ඩායම argus එකෙන් එයාලට මෙහෙයවන්න අමාරු මෙහෙයුම් කරවන්න සුවිශේෂ හැකියාවන් තියෙන අපරාධකාරයන් එකතු කරගෙන හදලා තියෙන කණ්ඩායමක්, මේ කණ්ඩායමට ස්වයංඟාත කණ්ඩායම කියලා නම ලැබෙන්නෙ හේතුව තමයි මේ කණ්ඩායම ඇතුලෙ ඉන්න අපරාධකාරයන්ගෙන් කවුරුහරි කෙනෙක් පැනලා යන්න එහෙම උත්සහ කලොත් argus එක එයාලගෙ බෙල්ලෙ හයි කරලා තියෙන බෝබ්බයක් පුපුරුවලා එයාලව මරා දාන එක, ඉතින් මේ හේතුව නිසා තමයි මේ කණ්ඩායම ස්වංඝාත කණ්ඩායම විදියට හදුන්වන්නෙ, මේ කායි වුත් කලින් argus එකේ ස්වයංඟාත කණ්ඩායමේ හිටපු කෙනෙක්, මෙයත් ඉතින් අර විදියටම මෙහෙයුමක් අතරෙදි පැනලා යන්න උත්සහ කරලා තියෙනවා, ඒ වෙලාවෙදි ඩිගල්ගෙ නෝනා, එහෙම නැත්නම් ලයිලා විසින් තමයි වූගෙ බෙල්ලෙ තියෙන බෝම්බය පුපුරවන්න සංඥාව යවලා තියෙන්නෙ හැබැයි වූ ගෙ වාසනාවට ලයිලාගෙ අවාසනාවට බෝම්බය පිපිරිලා නෑ, ඉත්න් ඒ විදියට ස්වයංඝාත කණ්ඩායමෙන් පැනගත්ත වූ ආපහු ස්ටාර්ලින් වලට එන්නෙ කෙනෙක්ව හොයාගෙන, ඒ තමයි ලයිලා, මේ බූමරංග මෑන් ලේසි පොරක් නෙමෙයි නිසා ඇරෝගෙ උදවුවට සුවිශේෂ කෙනෙක් එනවා, ඒ තමයි කවුරුත් දන්න ඇරෝගෙ ගෝලයා ෆ්ලෑශ්, කොහොමහරි කට්ටියම එකතු වෙලා මේ භූමරංග මෑන්ව මෙල්ල කරගන්නවා, ඒවගේම ගිහින් දාන්නෙ ස්ලේඩ් විල්සන් ඉන්න දූපතේ තියෙන කුටිරයටමයි, ඔය විදියට කලින් කොටසෙදි සිද්ද වුනේ, එහෙනම් අද කොටසෙදි නන්දා පාබත් එකේ නායකයා රාස් අල් ගුල්ට මුහුණ දෙන්න ඔලිවර්ට සිද්ද වෙනවා, ඉතින් කතාව අන්තිමේදි විශ්වාස කරන්න බැරි විදියෙ දෙයක් වෙනවා, ඒ මොකද්ද කියලා මම කියන්න යන්නෙ නෑ මොකද හරියටම තව මාසයයි දවස් 10ක් තියෙනවා ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්න, කතාව ආපහු විකාශය වෙන්න පටන් ගන්නෙ 2014 ජනවාරි 21 වෙනිදා එහෙනම් සෑහෙන්න කාලයක් කට්ටියව පුදුම කරන්න කතාවෙ රචකයන් සමත්වෙලා තියෙනවා, එහෙනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes



Viewing all articles
Browse latest Browse all 660

Trending Articles