Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

The Divine Move (2014) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


ඊයෙ අපි චිත්‍රපට දෙකක්ම දුන්නනෙ, එහෙනම් අදත් 2014 වර්ශයේම තිරගත වුන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා, මේකනම් හැබැයි හොලිවුඩ් චිත්‍රපටයක් නෙමේ, මේක දකුණු කොරියානු චිත්‍රපටයක්, මේ දවස් වල ඉතින් zoom එකෙන් එක දිගටම කොරියානු කතාමාලා වගේම කොරියානු චිත්‍රපටත් ගොඩක් ලබාදුන්නනෙ, ඒ සළරු ගොන්නට මේ චිත්‍රපටයත් එකතු කරගන්න, 2014 ජූලි 3 වෙනිදා තමයි මෙහි තිරගත්වීම ආරම්භ කරලා තියෙන්නෙ, මිනිත්තු 117ක් පුරා දිව යන මෙය IMDB දර්ශකයේ 6.6 වගේ අගයක් ගන්න සමත්කම් දක්වලා තියෙනවා, දකුණු කොරියාව තුල ආදායම් වාර්ථා තබමින් තිරගත වුන මෙය ඇමරිකානු ඩොලර් මිලියන 28කට ආසන්න මුදලක් උපයාගන්න සමත්වෙලා තියෙනවා, කතාව පැත්තට හැරෙනවනම් baduk කියන්නෙ හරියට කැසිනෝ වගේ මුදල් මත ඔට්ටු අල්ලන ක්‍රීඩාවක්, Tae-seok කියන්නෙ වෘත්තිමය විදියට මේ baduk ක්‍රීඩාවෙ නියැලෙන කෙනෙක්, මෙයා දවසක් Sal-soo කියන සූදුකාරයාට මේ baduk ක්‍රීඩාවෙන් දරුණු විදියෙ පරාජයක් ලබනවා, මේක කෙළවර වෙන්නෙ Sal-sooට එයාගෙම සහෝදරයා මරා දැම්මා කියන බොරු චෝදනාවට හිර ගත වෙන්න වෙලා, Tae-seok හිරගෙදර ඉන්න ගමන් සටන් කලාව පුහුණු වෙලා ආපහු ඇවිත් තමන්ගෙ පළිය ගන්න විදිය තමයි කතාව පුරාම දිව යන්නෙ, ඒවගේම කියන්න ඕනෙ කතාව ඉවර වෙනකම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා, එහෙනම් අපි ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් ලඟදිම හමුවෙමු, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVDRIP Torrent file එක මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1.2GB DVDRIP Torrent file එක මෙතනින් ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles