2014 වර්ශයේම තිරගත වුන චිත්‍රපටයක් තමා අද මේ දෙන්න යන්නේ, මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තාම වැඩි දවසක් නෑ, ඉතින් පුලුවන් ඉක්මනට ඔන්න සබ් එක අරගෙන ආවා, 2014 දෙසැම්බර් පස්වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ James Mottern විසින්, නිශ්පාදනය Matthew E. Chausse, Robert Salerno විසින් සිදු කරලා තියෙනවා, මෙහි රංගනය වෙනුවෙන් Ben Barnes, Leighton Meester, Harvey Keitel, Kenny Wormald, Toby Jones වගේ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, කතාව පැත්තට හැරෙනවා නම් බෙන් බර්න්ස් කියන දාමරික නායකයා ජිවිත කතාවම උඩු යටුකුරු වෙනවා එක සිදුවීමකින්, එතන ඉදන් තමයි කතාව පටන් ගන්නේ, Crime, Drama කියන ලේබලය යතට අයිති වෙන මෙය මිනිත්තු 105ක ධාවන කාලයකින් සමන්විතයි, කිසිම කම්මැලිකමක් නැතුව හොදට රසවිදින්න පුලුවන් චිත්‍රපටයක් විදියට මෙය හදුන්වන්න පුලුවන්, එහෙනම් අපි ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් ඔබට ජයවේවා!
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent file එක මෙතනින් ගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න