Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Browsing all 660 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Damaal Dumeel (2014) සිංහල උපසි‍රැසි සමඟ

ඔන්න ඉතින් අපි සුපුරුදු විදියට තවත් දමිළ උපසිරැසියක් අරගෙන ආවා, ගොඩක් දෙනෙක් දෙමල ෆිල්ම් බලනකොට චිත්‍රපටිය හොද ඇති කියලා බලන්නෙ ඒකෙ ඉන්න නළු නිලියො දිහා බලලා, ජනප්‍රිය නළු නිලියො නැත්නම් චිත්‍රපටිය හොද...

View Article


Image may be NSFW.
Clik here to view.

Finding Fanny (2014) සිංහල උපසිරැසි සමඟ

Being Cyrus (2005) හා Cocktail (2012) යන චිත්‍රපට ද්විත්වයෙන් රසික අවධානය තමා වෙත නතු කරගත් සිනමා අධ්‍යක්ෂක Homi Adajania ගේ නවතම සිනමා සිත්තමයි Finding Fanny. ඉන්දීය රුපියල් කෝටි 15ක වියදමක් දරා...

View Article


Image may be NSFW.
Clik here to view.

Kill Dil (2014) සිංහල උපසිරැසි සමඟ.

හුඟ කාලෙකට පස්සෙ තමයි හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න අවස්තාව ලැබුනේ, මුලින්ම මට මේක කරන්න අවස්ථාව දුන්න අපේ හින්දි විශාරද දරේට ගොඩක් ස්තූති කරන්න ඕනෙ, චිත්‍රපටයේ විස්තර මොනවද බලනවානම්, 2014 නොවැම්බර් 14...

View Article

Image may be NSFW.
Clik here to view.

Raja Natwarlal (2014) සිංහල උපසිරැසි සමඟ.

මේ චිත්‍රපටිය දෙන්න සැහෙන්න පරක්කු උනාට මුලින් සමාවෙන්න ඕන. මම හිතන්නේ සති දෙකක් පමණ වෙනවා මේ චිත්‍රපටිය නිකුත් වෙලා.මේ චිත්‍රපටිය දැක්ක දවසේම මම උපසිරැසි කරනවා කියලා හිතාගත්තා මොකද හින්දි සිනමාවේ මම...

View Article

Image may be NSFW.
Clik here to view.

Rabhasa (2014) සිංහල උපසිරැසි සමඟ.

ඔන්න හැමදාම වගේ හොදම දේ දෙන www.Zoom.lkඑකෙන් ආයෙත් අපේ යාලුවන් මුනගැහෙන්න ආවා. කට්ටිය මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑ මෙදා පාර මම හොදටම පරක්කු උනානේ සබ් එකක් අරන් එන්න. තරහ වෙන්න එපා. මගෙ ජොබ් එකත් එක්ක...

View Article


Image may be NSFW.
Clik here to view.

Imsai Arasan 23am Pulikesi (2006) සිංහල උපසිරැසි සමඟ

මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ විසිතුන්වන පුලකේසි නම් ද්‍රවිඩ චිත්‍රපටයක් ඒ වගේම මේක මම ZOOM.LK වෙනුවෙන් උපසිරැසි ගන්වපු දෙවන උපසිරැසිය මේක හාස්‍ය ජනක හා ඉතිහාසමය සිනමා පටයක් විදිහට තමයි නිර්මාණය කරලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Iron Man & Captain America Heroes United (2014) සිංහල උපසිරැසි සමඟ.

ඔන්න මම ඔයාලට අරගෙන අද ආවේ සුපිරිම කාටුන් එකක් මේක මගේ පලවෙනි සබ් එක කියලත් කියන්න ඕන අපි දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු අයන් මැන් සහ ඔහුගේ මිත්‍රයා කැප්ටන් ඇමරිකා හයිඩ්‍රා හමුදාවත් සමග සටන් කරනවා...

View Article

Image may be NSFW.
Clik here to view.

Rurouni Kenshin Kyoto Inferno (2014) සිංහල උපසිරැසි සමඟ

තවත් ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි අරගෙන එන්න සුදානම. මේකට IMDB හි 8ක වගේ අගයක් ලැබිලා තියනවා.ජපන් සටන් කලාව වගේ ම දන්නවා ඇති නේ ඒ අයගේ ක්‍රියාදාම ගැන එවා මදි නොකියන්න තියන චිත්‍රපටියක් තමයි මේක. ඒ...

View Article


Image may be NSFW.
Clik here to view.

Annabelle (2014) සිංහල උපසිරැසි සමඟ.

හොඳයි එහෙනම් තවත් කතාවක දෙවන කොටසක් තමයි මේ දෙන්න යන්නේ. ඔයාලා දැන් දන්නවත් ඇති මේ මොකක්ද කියලා. දැක්ක ගමන් තේරෙනවානේ මොන ගනයට අයිති චිත්‍රපටයක්ද කියලා. මේක හොල්මන් එහෙමත් නැත්නම් අද්භූත ගනයට අයත්වන...

View Article


Image may be NSFW.
Clik here to view.

The Myth (2005) සිංහල උපසිරැසි සමඟ.

මම අද ඔයාලට අරන් ආවේ කවුරුත් දන්න ජැකි චැන් ඉන්න චිත්‍රපටියක්. ජැකිට අපේ අය ගොඩක් කැමති එයාටම විශේෂ වුන විනොදාත්මක සටන්කලාව නිසානේ. මේකත් හොඳ ලස්සන කතාවක්. මේ චිත්‍රපටය කොරියාවේ, ඉන්දියාවේ වගේම හොං කොං...

View Article

Image may be NSFW.
Clik here to view.

The Transporter 2014 S2 E12 (Finale Episode) සිංහල උපසිරැසි සමඟ.

ඔයාලා මේ දවස් වල ගොඩක් ආසාවෙන් බලන කතාමාලාවක අවසාන කොට අරගෙනයි අද මම ආවෙ, මේ කොටස අරගෙන එන්න මෙච්චර ප්‍රමාද වුන එක ගැන සමාවෙන්න ඕනෙ, තාරක අයියා මේ දවස් වල අසනීප වෙලා ඉන්න නිසා මට මේ කොටස කරන්න කියලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Constantine 2014 S1 E5 සිංහල උපසිරැසො සමඟ.

කොහොමද කස්ටිය මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේ දවස්වල සිද්ධ වෙන ප්‍රමාදයන් ගැන හුඟක් වැඩ රාජකාරි අතරේ ලැබෙන නිවාඩුවෙනේ ඉතින් ඔක්කොම කරන්න ඕන.එත් එහෙමෙයි කියලා ඔයාලව අමතක කරන්නෙත් නැහැ,හරි එහෙනම් මේ අරගෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

The Guest (2014) සිංහල උපසි‍රැසි සමඟ

අද අරගෙන ආවේ මේ අවුරුද්දේ එනකම් මඟ බලන් හිටපු Thriller චිත්‍රපට වර්ගීකරණය යටතට වැ‍ටුණු The Guest චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය Adam Wingard වන අතර Dan Stevens, Maika Monroe, Brendan Meyer and Lance Reddick...

View Article


Image may be NSFW.
Clik here to view.

Hum Ko Deewana Kar Gaye (2006) සිංහල උපසි‍රැසි සමඟ

කොහොමද යාළුවනේ. ගොඩ කාලෙකින් තමයි උපසිරැසියක් අරන් ආවෙ. 2006 වර්ෂයේ නිෂ්පාදනය කෙරුනු මේ චිත්‍රපටය ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුළුවන්,Akshay Kumar, Katrina Kaif මෙහි ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක...

View Article

Image may be NSFW.
Clik here to view.

The Guest (2014) සිංහල උපසිරැසි සමඟ.

අද අරගෙන ආවේ මේ අවුරුද්දේ එනකම් මඟ බලන් හිටපු Thriller චිත්‍රපට වර්ගීකරණය යටතට වැ‍ටුණු The Guest චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය Adam Wingard වන අතර Dan Stevens, Maika Monroe, Brendan Meyer and Lance Reddick...

View Article


Image may be NSFW.
Clik here to view.

Lucky Luke Adventure (2007) සිංහල උපසිරැසි සමඟ.

මුලින්ම හැමෝටම සුභ නත්තලක් කියලම පටන් ගන්නම්.හැම පාරම එකම විදිහේ චිත්‍රපටි කරන හින්දා ඔන්න මේ පාර CARTOON චිත්‍රපටියක් කරන්න හිතුවා.විශේෂයෙන්ම මේක නත්තලට දෙන තෑග්ගක් විදිහට තමයි කෙරුවේ.වැඩිය කියන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Zid (2014) සිංහල උපසිරැසි සමඟ.

ඔන්න එහෙනම් අරගෙන ආවා. තවත් අලුත් චිත්‍රපටියක්. ඇත්තටම චිත්‍රපටියේ කතාව නම් හොදම එකක් කියලා කියන්න ඕන. කතාවේ අවසානයත් තව ටිකක් විතර හොද උනා නම් මේකේ පෙන්නන්න හදපු කතාව තවත් ලස්සන වෙන්න තිබ්බා. අවුරුදු...

View Article


Image may be NSFW.
Clik here to view.

By the Gun (2014) සිංහල උපසි‍රැසි සමඟ

2014 වර්ශයේම තිරගත වුන චිත්‍රපටයක් තමා අද මේ දෙන්න යන්නේ, මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තාම වැඩි දවසක් නෑ, ඉතින් පුලුවන් ඉක්මනට ඔන්න සබ් එක අරගෙන ආවා, 2014 දෙසැම්බර් පස්වෙනිදා තිරගතවීම ආරම්භ...

View Article

Image may be NSFW.
Clik here to view.

Ra (2014) සිංහල උපසි‍රැසි සමඟ

ඔයාලා කොයි කවුරුත් ආදරය කරන zoom.lk අඩවියට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන්ම, දවස් දෙක තුනකට පස්සෙ අපි තවත් උපසිරසියක් අරගෙන ආවා, පහුගිය දවස් වල මොනවත් දමිළ හොද චිත්‍රපටි නිකුත් වුන නිසා තමයි...

View Article

Image may be NSFW.
Clik here to view.

Outcast (2014) සිංහල උපසි‍රැසි සමඟ

ටික දවසකට පස්සෙ තවත් උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුනා, මුලින්ම අවුරුදු හතරක් සපුරපු කොයි කවුරුත් ආදරය කරන www.zoom.lk වෙබ් අඩවියට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනෙ, චිත්‍රපටය දිහාට...

View Article
Browsing all 660 articles
Browse latest View live