කොහොමද කස්ටිය,මෙන්න පුළුවන් ඉක්මණින් කොන්ස්ටන්ටින් පළමු කතාමාලාවේ හයවෙනි කොටස අරගෙන ආවා.දැන් නම් එන්න එන්න කතාව ත්‍රාසජනක,කුතුහලාත්මක පැත්තට බර වීගෙන එනවා කියලා කස්ටියට තේරෙනවා ඇති නේ.කතාව අවධානයෙන් බලනවා නම් ඔයාලට තේරෙනවා ඇති කතාවේ ඉදිරි කොටස් ගැන විවිධ ඉඟි එහෙමත් පලවෙනවා,හරි එහෙනම් ගියවර කොටස ගැන මතක් කරගෙන ඉමු.
ගියවර කොටසින්....
ගියවර කොටසේ උනේ පාපා මිඩ්නයිට් මාමිගේ සල්ලි හම්බකරගැනීමේ උපායක් නිසා අවුරුදු ගානකට කලින් මැරුන අයගේ ආත්ම වගයක් ඇහැරිලා විවිධ ඝාතන සිද්ධ කරපු එක නේ හැබැයි කොන්ස්ටන්ටින් මාමි ඇවිල්ලා කියනකම්ම මිනිහා දැනගෙන හිටියේ නැ ඒ දේවල් වෙන්නේ මිනිහගේ මන්තරයක් අබ්ලික් වෙච්ච නිසා(ඒ වගේම අර නැගෙන අඳුරේ හුටපටෙත් සම්බන්ධයක් ඕකට තියෙයි කියලා හෙලිවෙනවනේ) කියලා මිනිහා සියල්ල දත් කියලනේ ඉතින් හිතාගෙන ඉන්නේ කොහොමෙන් කොහොම හරි ඉතින් දෙන්න එකතු වෙලා ආපහු ඒ ආත්ම නිදහස් කරලා දානවනේ,ඒ වගේම පාපා මිඩ්නයිට් මාමිගේ අපායේ ඉන්න නංගිගේ පිහිටෙන් කොන්ස්ටන්ටින් මාමිට දැනගන්න ලැබෙනවා නැගෙන අඳුර එන්නේ තමන්ට කිට්ටු කෙනෙක් පෙරටු කරගෙන කියලා ඒ වගේම එයා මාමිව පාවලා දෙනවා කියලත්.හරි එහෙනම් අද කොටස ගැනත් ටිකක් කියන්නම්.
අද කොටසින්....
අද කොටස ආරම්භ වෙන්නේ පුංචි ගෑනුළමයෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි කුරිරු විදියට ඝාතනය කරන සිද්ධියකින්,හැබැයි ඒ ඇත්තටම එයා නෙවෙයි එයාට යක්ෂ ආත්මයක් ආවේස වෙලයි ඉන්නේ ඉතින් මේ යක්ෂ ආත්මේ මොකක්ද?,එයා ඇයි මෙහෙම කරන්නේ, කොන්ස්ටන්ටින් මාමිට මේ ආත්මෙත් ආපහු අපායට යවන්න පුළුවන් වෙයිද කියලා අද කතාව නරඹලම දැනගන්නකො.ඒ වගේම කියන්න ඕන අද කතාවේ අපේ සෙඩ් අක්කි නම් නෑ එයා චිත්‍ර පන්තියකට ගිහින් කියලා තමයි චැස් මාමි කිව්වේ එහෙනම් බලන්නකෝ චැස් මාමියි කොන්ස්ටන්ටින් මාමියි මේ අවුල විසඳන හැටි

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.