Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Combustion (2013) (+18) සිංහල උපසිරැසි සමගින්

$
0
0

අවුරුදු ගානනාවකට පස්සේ ඔන්න සබ් එකක් අරන් මමත් ආවලු. අරන් ආවේ ඉතින් සුපිරි චිත්‍රපටියකට තමයි.2013 අප්‍රේල් මාසේ තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය Action ගණයට තමයි අයත් වෙන්නේ. Álex González,Adriana Ugarte,Alberto Ammann අය මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. කතාව ගැන පොඩියට මෙහෙම කියන්නම්. මේ කතාව එක්තරා සොරුන් කණ්ඩායමක් ගැන යන්නේ. මොවුන් එක එක උපක්‍රම භාවිතා කරනවා තමන්ගේ සොරකම් කිරිම සඳහා. ගොඩක් වෙලාවට හොද සල්ලිකාර පිරිමි අය අල්ලගන්නවා. ඒ වගේ වැඩ වලට මේ කණ්ඩායමේම ඉන්න Ari ව තමයි යොදාගන්නේ. හැමදාම හොර වැඩ බැ වගේම සල්ලි දේවල් හම්බවෙනවා වැඩි වෙද්දිම මිනිස්සුන්ගේ ආශාවනුත් වැඩි වෙනවානේ.කතාව කියන්න තව නම් යන්නේ නැහැ. කොහොමත් කතා විස්තර කරලා නම් වැඩිය පුරුදුත් නෑ වගේ. කියන්නම ඕන. මේක ටිකක් නෙමෙයි හොදටම පොඩ්ඩක් +18  වගේ. අපේ යාළුවෝ බැන්ෂේ බලනවා ඇති නේ. අන්න ඒක වගේ ටිකක් දරුණු ගණයේ සින් ටිකක් තියනවා. දැන් අහන්න එපා එවා මොනාද කියලා. ඉතින් පරිස්සමින් බලන්න ඕනැ හොදද. එහෙනම් ගිහින් තව ගොඩාරියක් කාලේකට පස්සේ ෆිල්ම් එකක් අරන් එන්නම්  ...නෑ නෑ ඉක්මනින්ම තව එකක් දෙන්නම් කෝ.




Viewing all articles
Browse latest Browse all 660

Trending Articles