Death Race 3- Inferno [2013] සිංහල උපසිරැසි සමගින්
ඔන්න අද උදේ ආව ෆිල්ම් එකක් අද යන්න හිටපු ගමනත් නවත්තලා තාම දවල්ටවත් කන්නෙවත් නැතුව සබ් එක දාලා ඔයාලාට දෙන්න හිතාගත්තා. මේච්චර මැරිගෙන මේ ෆිල්ම් එක දැම්මේ මොකද කියලා බලනවා ඇති.මම මගේ උපසිරැසි දැම්මේ ගමන...
View ArticlePeople's Choice Awards සම්මාන උළෙල
මුළු ලෝකයම බලාගෙන හිටපු 2013 වසරේ People'sChoice සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ ඇමරිකාවේදී පැවැත්වුවා. මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වෙන්නේ මෙහි ජයක්ග්‍රාහකයින් තෝරා ගන්නේ ඔබ අප වැනි ප්‍රේක්ෂකයින් අතුරිනි. ඒ...
View ArticleHotel Transylvania [2012] සිංහල උපසිරැසි සමඟ
ඩ්‍රැකියුලා කියන්නේ කවුද කියල නොදන්නා කෙනෙක් හොයා ගන්න අමාරු දෙයක්නේ. ඇත්තටම ඩ්‍රැකියුලා කියන්නේ කවුද ? ඩ්‍රැකියුලා කියන්නේ රොමේනියාව නම් වූ රටේ Transylvania නම් වූ ගමේ ජීවත්වුණු රජ කෙනෙක් ඔහුගේ ඇත්ත...
View ArticleUpside Down [2013] සිංහල උපසිරැසි සමගින්
ඔන්න, මම අද ඔයාලට මගේ 10වෙනි සිංහල උපසිරැසි නිර්මාණය තිළිණ කරනවා! මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි නිර්මාණය කිරීම සදහා මට දිනුෂ්ක උදාර අයියා ලොකු උදව්වක් ලබාදුන්නා! ඔහුත් එක්ක මේ වැඩේ කරන්න ලැබුන එක ගැන,...
View ArticleDarling [2010] සිංහල උපසිරැසි සමගින්
ඔන්න අපෙන් ආයෙත් ෆිල්ම් එක්ක හැබැයි ඉතින් අවුලකට තියෙන්නෙ 2010 ආව එකක් තමා දැන් දෙන්න යන්නෙ. මේකත් සුපිරිම ෆිල්ම් එකක්.අපි තීරණය කලා මේ දවස්ටිකේ හින්දි, තෙලෙගු සහ දමිල චිත්‍රපටිවලට වැඩි තැනක්දීලා සබ්...
View ArticleRam-Leela (2013) සිංහල උපසිරැසි සමගින්
අද ටිකක් විශේෂ දවසක් මට. එහෙම වෙන්න ලොකු හේතුවක් තියෙනවා. අද මේ දෙන රාම් ලිලා චිත්‍රපටියත් එක්ක. මම හින්දි චිත්‍රපටි පමණක් 50ක් උපසිරැසි ගන්වලා තියෙනවා.මේ මම සම්පුර්ණයෙන් උපසිරැසි ගන්වපු ගොඩෙන් නම් 68...
View ArticleCombustion (2013) (+18) සිංහල උපසිරැසි සමගින්
අවුරුදු ගානනාවකට පස්සේ ඔන්න සබ් එකක් අරන් මමත් ආවලු. අරන් ආවේ ඉතින් සුපිරි චිත්‍රපටියකට තමයි.2013 අප්‍රේල් මාසේ තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය Action ගණයට තමයි අයත් වෙන්නේ. Álex González,Adriana...
View ArticleRomeo And Juliet (2013) සිංහල උපසිරැසි සමගින්
ඔන්න ආපහු කාලේකට පස්සේ සිංහල උපසිරැසියක් එක්ක හමුවෙන්න ආවා.මේ කතාව නම් ඔයාලා දන්නවත් ඇති.මේ වැඩේ ටිකක් අමාරුයි කිවුවොත් මම හරි.ඒත් විශේෂ දිනයක් වෙනුවෙන් කරන්න හිතා ගත්ත මේක කොහොම හරි වැඩ අස්සේ දවස්...
View ArticleTeen Wolf (2011) Season 1 Complete TV series සිංහල උපසිරැසි සමගින්
Zoom අඩවියට වසර තුනක් සපිරීම හා සමගාමීව අප සමග නිරතුරුව රැදී ඉන්න ඔබ වෙනුවෙන් තවත් තිලිණයක් ලබාදෙන්න තමයි මේ සූදානම් වෙන්නෙ, 2011 වසරේ දී MTV නාලිකාවේ විකාශය ආරම්භ කරපු මෙම කතාමාලාවෙ කතා සමයන් තුනක් මේ...
View ArticleSingam 2 (2013) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න යාලුවනේ මෙදා පාර අපි හැමෝම වගේ බලලා තියෙන සිංගම් චිත්‍රපිටියේ දෙවන කොටස අරන් ආවා.පලවෙනි ෆිල්ම් එක ඔයාලා වෙනුවෙන් අපි දුන්නා මතක ඇති නේ Singam [2010] කොහොම හරි මාර කට්ටක් කන්න උනා මේක හදන්න මොකද...
View ArticleThe Fault in Our Stars (2014) සිංහල උපසිරැසි සමඟින්
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ තරුවල ගැටලුවක් ගැන තමයි මේ ලස්සන කතාවෙන් කියවෙන්නේ...ආදරය කියන වචනයට ආදරය නොකරන කෙනෙක් නෑනෙ....අසරණ පුද්ගලයෙකු සිට සුඛෝපභෝගී ජීවිතයක් ගතරකන පුද්ගලයෙකු දක්වා ආදරය කියන...
View ArticleSuperman Batman Public Enemies (2009) සිංහල උපසිරැසි සමඟින්
සුපර් මෑන් සහ බැට්මෑන් එකතු වෙලා වැඩකරන ඇනිමේෂන් චිත්‍රපටි වලින් මං ඔයාලට අරගෙන එන දෙවැනි එකයි මේ. කලින් Superman Batman Apocalypse (2010) දීලා ඇති. ඒක බලලා නැත්නම් ඒකත් බලන්න. මේ ඇනිමේෂන් එකට IMDB...
View ArticleThe Last Ship S01 E10 (2014) සිංහල උපසිරැසි සමඟින්
තරමක් ප්‍රමාද වෙලා අවසන් නවුකාවෙ අවසන් කොටස තමයි අරගෙන එන්නෙ අවසන් කියන්නෙ පළමු කතා මාලාවෙ අවසාන කොටස ලබන වසරෙ හරියටම දිනයක් ප්‍රකාශ කරල නැති වුනත් මෙම කතා මලාවෙ දෙවනි කතා සමයක් එනව කියල ප්‍රකාශ කරල...
View ArticleMy Love from the Star S01 E18 (2014) සිංහල උපසිරැසි සමඟින්
මෙන්න කතාවෙ 18 වෙනි කොටස ගෙනාවා. මේ කොටසෙදි හී ක්යොන්ග් ගෙ ලොකු අයියා මැරුනු හැටි දැනගන්න පුළුවන්. කොහොමත් ඒකෙ මිනීමරුවා නම් ජේ ක්යොන්ග් ම තමයි. ඒ වගේම මේ කොටසෙදි දො මින් ජුන්ට ඉන්න කියලා බල කරපු...
View ArticleHelix Complete Season 1 සිංහල උපසිරැසි සමඟ
Helix Season 1 මෙවර කතාමාලාවෙන්..ඔන්න එහෙනම් මේ වසරේ විකාශය වුණු තවත් අලුත්ම කතාමාලාවක් අරගෙන ආවා. මේක Syfy නාළිකාවේ විකාශය වුණු එකක්. මෙම කතාමාලාවට 10500+ / 7.2ක IMDB අගයක් හිමිවෙලා තියෙනවා. අපේ...
View ArticleThe Legend of Zorro (2005) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න එහෙනම් සුපිරි ගණයට වැටෙන තවත් ෆිල්ම් එකක් අරගෙනයි ආවේ. පොඩිකාලේ සෝරෝගේ කාටුන් ක නොබලපු කෙනෙක් නැතුව ඇතිනේ. ඉතින් මේ තමයි සෝරෝගේ පුරාවෘත්තය. Action, Adventure තමයි ඉතින්. කඩුසටන් වලින් පිරුණු...
View ArticleThe Tourist (2010) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න ඉතින් අද මම තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා, හොලිවුඩ් සිනමාවෙ මම ආසම කරන නලුවෙක් තමයි ජොනී ඩෙප් කියන්නෙ, ඉතින් මෙයාගෙ ෆිල්ම් එකක් කරන්න කාලයක ඉදල බලාගෙන හිටියෙ, ඔන්න අද තමයි ඒකට අවස්ථාව ලැබුනෙ,...
View ArticleThe Hidden Face (2011) සිංහල උපසිරැසි සමඟින්
මේ චිත්‍රපටිය ගැන කියනවා නම් ඔබ දකින්න ඇති 2013 වසරේ Murder 3නමින් හින්දි චිත්‍රපටියක් එලිදැක්වුවා.අන්න ඒ චිත්‍රපටිය පාඨක කරගත්තේ මෙන්න මේ චිත්‍රපටිය තමයි.සමහර විට ඔබ ඒ චිත්‍රපටිය නරඔලා ඇති. මේ...
View ArticleIceman (2014) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න ඉතින් අද මම අරගෙන ආවෙ මේ අවුරුද්දෙ තිරගත වුන චීන සිනමා සිත්තමක් එක්ක, මේක ගැන විස්තර කියනවනම් 2014 අප්‍රේල් 25 වෙනිදා තමයි මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ, ඒවගේම තිරගතවීමෙන් ආදායම් වාර්ථා...
View Article2 States (2014) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න සෑහෙන පරක්කු වෙලා මම අරගෙන ආවා ඔයාලා හැමෝම බලන්න ආසාවෙන් හිටපු අපූරු සිනමා නිර්මාණයක්. උපසිරැසි පරක්කු නිසා ගොඩක් අය කලින්ම මේක බලන්නත් ඇති. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වුනාට. මේක මේ...
View Article