Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

A Walk Among the Tombstones (2014) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


කාලේකට පස්සේ තමයි මම චිත්‍රපටියක් අරගෙන ආවෙ. මේ මගේ 4වැනි උපසිරැසි ගැන්වීම.කලින් දුන්න චිත්‍රපටි බලපු කමෙන්ට් කරපු හැමෝටම බොහෝම ස්තුතියි. අද අරන් ආවා චිත්‍රපටිය මම බාරගෙන ටික දවසක් වෙනවා. කරලා දෙන්න පරක්කු උනා ගොඩක්. ඒ නිසා මම සුපුන් විරසිංහ අයියාගේ උදව් ගත්තා.එයාටත් බොහෝම ස්තුතියි. කතාවේ නළුවා ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ නේ Taken [2008],Taken 2 [2012],Non Stop (2014)වැනි චිත්‍රපට කතාවල රඟපෑ සුපිරි ක්‍රියාදම නළු Liam Neeson තමයි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්..මැට් කියන්නේ පොලිස් නිලධාරියෙක් නමුත් සිදුවන අවසනාවන්ත සිදුවිමක් නිසා ඔහු පොලිසියෙන් සමුගන්න තිරණය කරනවා. කොහොම හරි අවුරුදු කිහිපයක් ගෙවි ගියාට පස්සේ කොහොම හරි මොහු මෙහෙම කාලය ගෙවගෙන ඉද්දි කෙනෙක් ගේ බිරිද කප්පම් ගැනිමේ උවමනාවින් පැහැරගෙන යනවා. නමුත් ඔවුන් නියමිත මුදල ගෙව්වාත් බිරිදව මරා දමනවා මේ පරික්ෂනය මැට්ටි බාරගන්න කිව්වාත් ඔහු බාරගන්නේ නැහැ. නමුත් යම් සිදුවිමක් වෙලා ඔහු මේක ගැන හොයාබලන්න තිරණය කරනවා. කතාවේ අඩුවක් නැතුව ක්‍රියාදාම එහෙම තියනවා එහෙනම් අරගන බලන්නකෝ කොහොමද කියලා. ගිහින් එන්නම් තවත් ලස්සන චිත්‍රපටියක් අරන්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles