Pisaasu (2014) සිංහල උපසිරැසි සමඟ.
ඔන්න සෑහෙන කාළයකට පස්සේ අද අරගෙන ආවේ 2014 වර්ෂයේ තිරගත වූ දමිළ චිත්‍රපටයක් ,( Pisasu 2014) මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ගන්වන්න කිව්වේ අපේ සුපුනා තමා.ඒවගේම සෑහෙන කට්ටක් කලා සබ් එක නිවැරදිව හදලා දුන්න...
View ArticlePunisher 2: War Zone (2008) සිංහල උපසිරැසි සමඟ.
ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සේ පනිෂර් දෙවැනි කොටස අරගෙන ආවා. ඔයාලා කලින් දීපු The Punisher (2004)බලලා නැත්නම් බලන්න. මේ චිත්‍රපටයට ඒකේ කිසිම සම්බන්ධයක් නෑ. ඒත් ඒක බැලුවා නම් කතාව ගැන හොඳ අවබෝධයක්...
View ArticleIrukku Aana Illai (2014) සිංහල උපසිරැසි සමඟ.
ඔන්න තවත් අලුත් දමිළ චිත්‍රපටියක් අරන් ආවා. මේක හොල්මන් චිත්‍රපටියක් උනාට බය හිතෙන එකක් නෙමෙයි.කතාව කියවලා බලන්නකෝ එතකොට බලන්න ආස හිතේවි වගේම බය හිතෙන්නේ නැති හොල්මන කවුද කියලාත් දැනගන්න ලැබේවි. කතාව...
View ArticleGollu Aur Pappu (2014) සිංහල උපසිරැසි සමඟ.
කොහොමද කස්ටිය මෙන්න තවත් ෆට්ට ෆිලුමක් උස්සගෙන මම ආවා.මේක 2014 තිරගත වීම ආරම්භ කරපු එකක් Hedz අයියගේ ඉල්ලීමකට අනුව තමයි මේක කරන්න භාරගත්තේ පිස්සු හැදිලා හොඳ වෙන ස්ටොරියක් තමයි මේකේ තියෙන්නේ මොනවා නැතත්...
View ArticleWimbledon (2004) සිංහල උපසිරැසි සමඟ.
අනේ දෙවියනේ.. සති දෙකකට වඩා වැඩියි.. මං මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න අරගේන.. ඉතින් මේ වසරේ මම උපසිරැසි ගන්වන මුල්ම චිත්‍රපටයයි මේ.. ඒ වගේම මම මේ ආවේ සැහෙන්න කාලෙකට පස්සේ.. අතරින් පතරින් පොඩි පොඩි ඒවා...
View ArticleGeethanjali (2014) සිංහල උපසිරැසි සමඟ.
අද මම අරගෙන ඇවිල්ලා තියන්නේ ලස්සන තෙළිගු චිත්‍රපටියක්.මේක හොරෝර් කොමඩි කියලා තමයි නම් කරලා තියන්නේ.තමන් ජීවත්වෙලා සිටියදී සිදු වුන අසාධාරණයකට එරෙහිව හොල්මනක් වෙලා ඇවිත් පළිගන්න කෙල්ලෙක් ගැන තමයි මේ...
View ArticleThe Hobbit : The Battle of the Five Armies (2014) සිංහල උපසිරැසි සමඟ.
ඔන්න අද අරගෙන ආවේ ඔයාලා බලන්න ඇගිලි ගැන ගැන උන්න චිත්‍රපටයක්. The Hobbit චිත්‍රපට මාලාවේ අවසාන කොටස.මීටපෙර නිකුත් වු The Hobbit: An Unexpected Journey 2012, The Hobbit: The Desolation of Smaug 2013යන...
View ArticleTamanchey (2014) සිංහල උපසිරැසි සමඟ.
2014 ඔක්තොම්බර් මස තිරගත විම ආරම්භ කරන ලද චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ප්‍රධාන චරිත ලෙස Hate Storyචිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑ Nikhil Dwivedi ද Gangs of Wasseypur,Ram-Leelaවැනි චිත්‍රපටිවල රඟ පෑ...
View ArticleLai Bhari (2014) සිංහල උපසිරැසි සමඟ.
කොහොමද කස්ටිය ඔන්න මම තවත් පිස්සු පීකුදු වෙන ෆිලුමක් උස්සගෙන තමයි මේ ආවේ.මේකත් 2014 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක් Hedz අයියගේ ඉල්ලිමකට තමයි මේ චිත්‍රපටයටත් උපසිරැසි නිර්මාණය කරේ,මේක මරාති චිත්‍රපටයක්...
View ArticleA Walk Among the Tombstones (2014) සිංහල උපසිරැසි සමඟ.
කාලේකට පස්සේ තමයි මම චිත්‍රපටියක් අරගෙන ආවෙ. මේ මගේ 4වැනි උපසිරැසි ගැන්වීම.කලින් දුන්න චිත්‍රපටි බලපු කමෙන්ට් කරපු හැමෝටම බොහෝම ස්තුතියි. අද අරන් ආවා චිත්‍රපටිය මම බාරගෙන ටික දවසක් වෙනවා. කරලා දෙන්න...
View ArticlePearl Harbor (2001) සිංහල උපසිරැසි සමඟ.
මේක මගේ 5වෙනි උපසිරසි නිර්මාණය, කලින් ඒවටත් හොඳ ප්‍රතිචාර තිබුන නිසාත්, HEDZගේ ඉල්ලීමක් නිසාත් මේක බාරගත්තේ.මේක කරන්න ගිහින් නම් මාර කට්ටක් කෑවේ. සමහර ලයින්ස් අතින් හදන්නත් වුනා. අනිත් ඒවා වෙලාව...
View ArticleUnbroken (2014) සිංහල උපසිරැසි සමඟ.
හැමෝටම සුබ දවසක්! ඔන්න අදත් ඔයාලට සත්‍ය කතාවක් මත නිර්මාණය කෙරුන ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරැසි සමඟ ඇන්න ආවා.චිත්‍රපටයේ නම Unbroken (2014). චරිතපදාන, නාට්‍ය සහ ක්‍රීඩා යන වර්ගීකරණයට යටත්...
View ArticleHaider (2014) (60th Film Fare Best Movie) සිංහල උපසිරැසි සමඟ.
2014 වර්ෂය අවසාන භාගයේ තිරගත වූ හේදර් චිත්‍රපටය පසුගිය වසරේ වසරේ තිරගතවූ අති විශිෂ්ඨ සිනමා නිර්මාණ අතලොස්ස අතරට කිසිදු විවාදයකින් තොරවම ඒක් වන බවයි මාගේ අදහස. මාගේ පුද්ගලික හැඟීමට අනුව නම් ගිය වසරේ...
View ArticleBefore I Go to Sleep (2014) සිංහල උපසිරැසි සමඟ.
හැමෝටම ආයුබෝවන් කියලා වැඩේ පටන් ගන්නම්. ඔන්න ඉතිං මම තවත් ලස්සන සලරුවක් වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා. මේක මම මේ අවුරුද්දෙදි දෙන මගේ පළවෙනි උපසිරැසිය. ඒ වගේම මගේ 38 වෙනි උපසිරැසි නිර්මාණය. ඒ සදහා මම...
View ArticleKappal (2014) සිංහල උපසිරැසි සමඟ.
ඔන්න එහෙනම් තවත් කොමඩි ටැමිල් චිත්‍රපටියක් අරන් ආවා. මේකත් 2014 නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටියක්. කතාව ගැන කියනවා නම් යාළුවෝ කණ්ඩායමක් ඉන්නවා මේ යාළුවෝ අතර චිත්‍රපටියේ කතා නායකයා තමයි වාසු...
View ArticleWild Card (2015) සිංහල උපසිරැසි සමඟ.
2015 වසරේ නිකුත් වුන තවමත් එතෙර සිනමා ශාලා වල තිරගත වන චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ප්‍රධාන චරිතය අපි කවුරුත් දන්න හදුනන Jason Statham විසින් තමයි නිරුපනය කරන්නේ.කතාවේ ඇක්ෂන් අඩු නැතුව තියනවා කියලා...
View ArticleRurouni Kenshin: The Legend Ends (2014) සිංහල උපසිරැසි සමඟ.
කොහොමද යාලුවනේ ඉතින්????...ගොඩක් කාලෙකින් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට.හැබැයි මේක ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටයේ නම තමයි Rurouni Kenshin: The Legend Ends 2014 මේ ෆිල්ම් එකට උපසිරැසි...
View ArticleThese Final Hours (2013) සිංහල උපසිරැසි සමඟ.
ලෝකයේ අවසන් පැය කිහිපය අරගෙනයි මම ආවේ. මේ චිත්‍රපයට අයිති වෙන්නේ Drama | Thriller ගණයට. මම අර වෙනස් කියලා හිතන වර්ගයට තමයි මේකත් අයිති වෙන්නේ. හැබැයි මේකේ තියෙන ඇතැම් දර්ශන නිසා අතිශයින්ම වැඩිහිටියන්ට...
View ArticleDisturbia (2007) සිංහල උපසිරැසි සමඟ.
මේක මගේ 6වෙනි උපසිරැසි නිර්මාණය. මේක 2007 තිරගත වුන කතාවක්. අපි කවුරුත් දන්නා කියන Transformers (2007), Transformers: Revenge of the Fallen (2009) සහ Transformers: Dark of the Moon (2011) යන චිත්‍රපට...
View ArticleBig Hero 6 (2014) සිංහල උපසිරැසි සමඟ.
හැමෝටම සුබ දවසක්! ඔන්න අදත් ලස්සන ඇනිමේශන් චිත්‍රපටයක් අරගෙන ආවා.ඔන්න අද උදේ තමා මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් නිකුත් වුනේ.චිත්‍රපටයේ නම දැක්ක සැණින් හැමෝම දන්නවා ඇති චිත්‍රපටය ගැන. චිත්‍රපටයේ නම Big...
View Article