Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Singam 2 (2013) සිංහල උපසිරැසි සමඟින්

$
0
0



ඔන්න යාලුවනේ මෙදා පාර අපි හැමෝම වගේ බලලා තියෙන සිංගම් චිත්‍රපිටියේ දෙවන කොටස අරන් ආවා.පලවෙනි ෆිල්ම් එක ඔයාලා වෙනුවෙන් අපි දුන්නා මතක ඇති නේ Singam [2010] කොහොම හරි මාර කට්ටක් කන්න උනා මේක හදන්න මොකද නෙට් එකේ තියෙන්නෙම මේකෙ තෙලිගු ඩබ් කරපු සබ් එක විතරයි මාර ගේමක් දීලා ටැමිල් එක හොයාගත්තේ එකෙත් මැද හරියේ අවුල ටිකක් නිසා අලුතින් ලයින් හදන්න උනා කොහොම හරි ගේම ගහලා ඔයාලට මේක අරන් ආවා

එහෙනම් ටිකක් චිත්‍රපටිය පැත්තට හැරෙමු සිංගම් පලමු එකේදි දොරසිංගම් සේවයෙන් අස්වෙනවානේ නමුත් එයාව රහසින්ම තූත්තුකුඩි වල DSP කරලා එහෙට යවනවා එහි සිද්ධ වෙන අවිආයුද ජාවරම ගැන හොයන්න එතනින් තමයි සිංගම් දෙවෙනි එක පටන් ගන්නේ එහෙම ගිය සිංගම් සම්පූර්න පරීක්ෂාවක් එහෙ කරලා හැම තොරතුරක්ම හොයා ගන්නවා නමුත් හිතපු විදිහට එහෙ සිද්ධ වෙන්නේ අවි ජාවාරමක් නෙමෙයි වෙන දෙයක් බායි කියන පුද්ගලයෙක් සහ තවත් පුදගලයෙක් ජාත්‍යන්තර අපරාධ කාරයෙක් එක්ක එකතු වෙලා දරුනු අපරාධයක් කරන් යනවා ඒක මොකක්ද කියලා මම කියන්නේ නෑ ඔයාල අරන් බලන්න පලමු එක වගේම දෙවෙනි එකත් හරිම ලස්සනට හදලා තියෙනවා කතාව නියමෙට ගලාගෙන යනවා එහෙනම් විස්තරය නවත්තලා ඔයාලට බලන්න දෙන්නම්

තවත් එකක් අරන් ඔයාලව මුන ගැහෙන්න හිතාගෙ මම යනවා යාලුවනේ සුබ දවසක් හැමදෙනෙක්ටම 









Viewing all articles
Browse latest Browse all 660

Trending Articles