Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

17 Again (2009) සිංහල උපසිරැසි සමඟ.

$
0
0


කාලේකට පස්සේ උපසිරැසියක් අරගෙන ආවා... මේක හොදට හිනාවේවි බලන්න පුලුවන් චිත්‍රපටියක්. කතාව ගැන පොඩ්ඩක් කියන්නම් මයික් ඕ ඩොනෙල් කියන්නේ අවුරුදු 17 දි හොද පැසිපන්දු ක්‍රිඩකයෙක්...ඒ කාලේදිම තමයි ස්කාලර් කියලා ගැනු ළමයාව මයික්ට හම්බවෙන්නේ...කොහොම හරි දෙන්නාගේ සම්බන්දේ දුරදිග ගිහින් ස්කලිර්ට දරුවෙක් ලැබෙන්න යන නිසා මයික් තමන්ගේ ක්‍රිඩා දිවියට සමු දිලා ඇය හා විවාහො වෙනවා...මෙහෙම කාලයක් ගෙවිලා යනවා දැන් මයික් වයසයි...දරුවොත් ලොකු වෙලා...මයික් දවසක් දකිනවා තමන් ඒ කාලේ පැසිපන්දු කරලා ගත්ත පින්තුර ඔහුට හිතෙනවා අනේ මට ආපහු වයස 17ට යන්න තියේ නම් කියලා...එදිනම ඔහු වාහනෙන් ගමන් ගද්දි දකිනවා පාලමක් උඩ කෙනෙක් සියදිවි නසා ගැනිමට තැත්කරනවා...ඔහුව බේරගන්න ගිහින් මයික් ගගට වැටෙනවා...කොහොම හරි ගිලෙන් නැතුව බේරිලා ගෙදර ගියාම තමයි මයික් දකින්නේ තමන් තරුණ වෙලා කියලා...එතැනින් පස්සේ වෙන දේ ඔයාලාම බලන්නකෝ


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W.Erangaවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles