Tony D'Souza අධ්‍යක්ෂනය කරන මේ චිත්‍රපටිය නිකුත් වන්නේ 2016 මැයි මාසයේදි. මේහි ප්‍රචාරක බැනර් දැක්ක මුල් කාලේම හා ට්‍රේලර් එක නිකුත් වුන මුල් කාලේම චිත්‍රපටිය ගැන ලොකු කතාබහක් ඇති කරන්න සමත් වුනා. මේ චිත්‍රපටිය සම්පුර්ණයෙන්ම දිවෙන්නේ ඉන්දියාවේ 90 දශකයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු Mohammad Azharuddin ගේ ජිවිත කතාව අලලායි. ප්‍රධාන චරිතය අපි කවුරුත් දන්න හඳුනන Emraan Hashmi විසින් සිදු කරනවා මිට අමතරව ප්‍රධාන නිලියගේ චරිතයට Nargis Fakhri,Prachi Desai,Lara Dutta රංනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියේ විශේෂත්වයක් වන්නේ Lord's, The Oval, Edgbaston වැනි ක්‍රිඩාංගන වලටම ගොස් සමහර තරඟ රූගත කර තිබෙනවා.
කතාව ගැන පොඩි අදහසක් ගන්න කිව්වොත් අසර් තමන්ගේ 99 වැනි ටෙස්ට් මැච් එක ක්‍රිඩාකරනවා. එහිදිත් ඔහු සුපුරුදු පරිදි ශතකයක් ලබාගන්නවා. ඔහු ශතකය ලබාගෙන මාධ්‍ය සාකච්චාවක් සිදුකරන අතර තුර ඔහුට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කැදවිමක් ලැබෙනවා. එයට ගිය අසර්ට තමන් හිනෙන්වත් හිතපු නැති චෝදනාවක් එල්ල කරනවා. ඒ තරඟ පවාදිමක් සම්බන්ධව. මේ නිසා ඔහුට තරඟ තහනමකුත් පැනවෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ රසිකයන් පවා ඔහුව පිලිකුල් කරන්න ගන්නවා. අසර් තරයේම කියා සිටිනවා මේ චෝදනා සේරම සාවද්‍යයයි කියලා.නමුත් මාධ්‍ය වලින් වගේම සියලුම දෙනා ඔහු කියන කතා ගනන් ගන්නේ නැහැ...ඔහු තමන්ව නිදෝස් කියලා ඔප්පු කරන්න පුලුවන් වෙන්න නඩුවක් ගොනු කරනවා. මේ සිදුවිම වටා හා මෙවැනි සිදුවිමක් වෙන්න හේතුව තමයි චිත්‍රපටිය පුරාවටම පෙන්වන්නේ. මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම ඔබට හොද අත්දැකිමක් වේවි....
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 990MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 990MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න