මේ චිත්‍රපටිය ගැන නම් හැදින්විම් අනවශ්‍යයයි...මොකද මේක Nil Battey Sannata (2016)චිත්‍රපටියේ දමිළ ප්‍රතිනිර්මාණය. හින්දි චිත්‍රපටිය බැලුව ඔබ දමිළ චිත්‍රපටිත් නරබන්න කැමැති නම් මේ චිත්‍රපටියත් රසවිදින්න කියලා ඉල්ලනවා. ඔබ හින්දි එක බැලුවේ නැත්නම් මෙතැනින්පිවිසිලා කතාව කියවලා බලන්න පුලුවන්. දෙකේම එකම කතාව නිසා ආපහු ලියන්න උවමනා නැහැ නේ.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න