මේ වසරේ නිකුත් වුන තවත් අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අරන් ආවේ. මේකේ පිටපතක් නම් නිකුත් උනේ ගිය සිකුරාදා වගේ. ඉතින් පුලුවන් ඉක්මනට උපසිරැසි ගන්වලා අරන් ආවා. Jamie M. Dagg විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Rossif Sutherland විසින්.. කතාව ගැන ටිකක් කිව්වොත් එහෙම ජොන් ලේක් ලාඕසයට යන්නේ වෛද්‍යවරයෙක් විදියට... ඔහු ඒ රටේ පිහිටි NGO එකකට තමයි වැඩ කරන්නේ... ඒ වගේම ඒ මිනිසුන් එක්ක මිත්‍රශිලිව ඔහු කටයුතු කරනවා. මොහු ටික දවසකට නිවාඩුවක් අරන් ලාඕසයේ ටිකක් පිරිසක පලාතක නිවාඩුව ගත කරන්න යනවා. මේ ගමනේදි තමයි ජොන් නොහිතපු දෙයක් සිදුවෙන්නේ. ඔහුට මිනිමැරිම් චෝදනාවක් වැටෙනවා... මේ ඉන්නේ වෙනත් රටක මොහුට ඒ රටකදි වැරැදි කාරයෙක් උනොත් වෙන දේ කියන්න උවමනා නැහැ නේ. ඔහු ලාඕසයෙන් පැනලා එන්න දරණ උත්සහාය තමයි මේ චිත්‍රපටියේ පුරාවට ගෙතෙන්නේ... මොහුට ඒ දේ කරන්න පුලුවන් වේවිද? චිත්‍රපටියේ අවසානයත් හොද වෙන්න ගිහින් අවසානයේ....අනේ මන්දා...ඔයාලම අරන් බලන්නකෝ... ගිහින් එන්නම් තවත් චිත්‍රපටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
720P 650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න