මේ චිත්‍රපටිය නම් ඇවිල්ලා බොහෝ කාලයක් වෙනවා. නමුත් මේ චිත්‍රපටියට ඉංග්‍රිසි උපසිරැසියක් අද වෙනකම් නිකුත් වෙලා නැහැ. මේක හොද හොරර් චිත්‍රපටියක් නිසාම ඇඩ්මින් ගේ ඉල්ලිමක් නිසා කාල රාමු හදාගෙන ආසා ලිවිමක් කරලා මේ චිත්‍රපටිය අද ඔයාලට මේ විදියට අරන් එන්න කල්පනා කලා.
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hemant Madhukar විසින්. ඔහුගේම තමයි A Flat (2010) චිත්‍රපටියත්. මේ චිත්‍රපටියේ ඔබට දැකලා පුරුදු චරිතයක් දෙකක් නම් ඉන්න පුලුවන්. එවාත් ඉන්දියානු ටෙලි කතා වල. (දැන් ඉන්දියානු ටෙලි කතා හැම චැනල් එකකම යන නිසා අදුනගන්න බැරි වෙන එකක් නැහැ) කොහොම හරි ප්‍රධාන චරිත ලෙස Karanvir Bohra, Vedita Pratap Singh, Joey Debroy, Vije Bhatia රංඟනයෙන් දායක වෙනවා...
කතාව කැන කිව්වොත් යාළුවෝ කට්ටියක් මුම්බායි වෙත යනවා දෙසැම්බර් 31 වැනි රාත්‍රිය සමරන්න. ඔවුන් යන්නේ තරමක් කැලැබද ප්‍රදේශයක පාරක. මොවුන් ඉදිරියට එක පාරටම වාහනයක් එනවා කොහොම හරි මේ කට්ටිය වාහනේ පැත්තකට කරලා අනතුරක් නොවෙන්න වඟබලා ගන්නවා. හැබැයි මේ අනතුර සිදුවෙලා ටික දුරක් යද්දි පාරේ දරුවන් අරන් යන තොටිල්ලක් තියනවා දකින්න ලැබෙනවා. මොවුන් මේ ගැන වැඩිය හිතන්නේ නැහැ ඒක අයින් කරලා තමන්ගේ ගමන යන්න පටන් ගන්නවා. කලින් මොවුන්ට අනතුරක් වුනා කිව්වා නේ එතැනදි මේ අය වාහනෙන් බැස්සාම දකිනවා පුවරුවක මුම්බායි වලට තව කිලෝමිටර් 125ක් තියනවා කියලා නාමපුවරුවකින්. මොවුන් අනතුර සිදුවුන තැන ඉදන් පැයක් දෙකක් ඉතාමත් වේගයෙන් වාහනය පදවගෙන යනවා. නමුත් ඔවුන් ඉදිරියේ දකින පුවරුවකින් කට්ටියම තවත් බය වෙනවා. මේ පුවරුව ඔවුන් අර කලින් දැක්ක එකමයි. එකේ සටහනක් කරලා තියනවා මුම්බායි වලට කිලෝ මිටර් 125ක් තියනවා කියලා. මොවුන් මොන පැත්තට ගියාත් ටික දුරක් ගිය ගමන් තමන් අර අනතුර වෙච්ච තැනටම කැරකිලා එනවා. මේ අතර තමයි ඔවුන්ගෙන් කෙනෙක් ළමයෙක් වඩාගෙන ඉන්න ගැණු කෙනෙක්ව දකින්නේ...... ඉතිරිය චිත්‍රපටිය නරබලා දැනගන්නකෝ.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 790MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
720P 790MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න