Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Batman The Killing Joke (2016) සිංහල උපසිරැසි සමඟින්

$
0
0


කොහොමද ඉතිං කස්ටියටම. ඔන්න ගෙනාවා සුපුරුදු පරිදි DC එකක්ම. වැඩේ භාර අරගෙනනම් කාලයක් වෙනවා ඒත් පොඩි කරදරයික් වුන නිසා වැඩේ පස්සට වැටුනා. කොහොම හරි පුලුවන් ඉක්මනටම කතාව අරගෙන ආවා. ගොඩක් අයනම් මේ වෙනකොටත් මේක බලලා ඇති. ෆිලුම නිකුත් වෙන්නේ July 26, 2016. imdb 6.7 ලබාගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sam Liu Box office: 4.4 million USD හිතාගන්න පුලුවන්නේ කස්ටියට ෆිලුම ගැන.

කතාව පොඩ්ඩක් මතක් කරනවනම් කස්ටියට මතකද මම දුන්න batman bad blood ෆිලුම. බලපු අයට මතක ඇති ෆිලුම අනිතිමට අපේ බැට් ගර්ල් නංගිව පෙන්නනවා. මේ ෆිලුමේ ඉන්නෙනම් බැට්මෑනුයි බැට් ගර්ල් නංගි තමයි. මේ ෆිලුමේ විශේෂත්වය තමයි අපේ ජෝකර් අයියා ජෝකර් කොනෙක් වුනේ කොහොමද කොහොමද ඔය තත්වෙට පත් වුනේ කියලා පෙන්නනවා. අනික ෆිලුම ඉවර වෙන්නෙනම් අමුතුම විදියකට. ඇත්තම කිව්වොත් මාවත් හොල්මන් වෙලා ගියා මුලින්ම ෆිලුම බලලා ඉවර වෙනකොට මොකද ඇත්තටම වුනේ කියලා. ඒ තරම් කුතුහලයක් තියෙන ෆිලුමක්. එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ජය වේවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති BRRIP සියළුම පිටපත සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


Viewing all articles
Browse latest Browse all 660

Trending Articles