
මේ මගේ තුන් වෙනි උපසිරස අද ඉදිරි පත් කරන්නේ නම් ටිකක් පරණ උපසිරසක්කි දෙනෙක් මේකට කැමති වේවිද දන්නේ නම් නැ ! එත් හොද ප්‍රතිචාරයක් ඇති කියලා හිතනවා මම කොහොමටත් පරණ ෆිල්ම් තමා කැමති එක නිසාම තමා මේක තෝරාගත්තේ ශාරුක් කාන් ගේ පරණ එකක් එත් ලස්සන එකක්. මුළු ෆිල්ම් එකේම එයා ඉන්නේ නම් විනාඩි 25 වගේ කොටසක වුනාට ෆිල්ම් එක මාරු කතාව කියන්න ඕනද කියලත් හිතෙනවා මෙහෙමයි මේ කතාව නිතිය වෘත්තිය කරගත් ඇය තම සැමියාගේ මරණයට පලිගන්න තවත් සිරකාරයෝ පස් දෙනෙක් යොදාගන්නවා අන්න ඒ කොහොමද පුලුවන්ද? එන බාදක ඒවාට විසදුම් හොයාගන්න බලන්න වෙනවා මේකේ අයියා මේක පල කලොත් නම් මේ වගේ දිගටම පරණ ඒවා දෙන්න දිගටම බලාගෙන ඉන්නවා. එහෙනම්ඔබට ජය පතමි නැවත සුපිරි කතා මාලාවකින් හමු වෙමු
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.