Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Playfull Kiss Ep 03 සිංහල උපසිරැසි සමඟින්!

$
0
0




ඔන්න කට්ටියගේ ඉල්ලිම නිසා තුන්වැනි කොටස ඉක්මනින් අරන් ආවා. අද කතාවේ ඉස්කොලේ මළල ක්‍රිඩාතරඟය බලන්න පුලුවන්. ඒ වගේම අද ඒ තරගයෙත් අපුරු වැඩක් වෙනවා. ඒ වගේම නි හා සියුනි එකම ගෙදර ඉන්නවා කියලා ඉස්කොලේ ළමයි ටික දැනගනිද? එක බලාගන්නත් පුලුවන් අද කොටසින්. එහෙනම් 4වැනි කොටසින් ඉක්මනින් හමුවෙමු.

(ටොරන්ට් පටයේ සියලුම කොටස් ඇති බැවින් ඔබට ඇවැසි කොටස පමණක් ලබාගන්න) 

 
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes



Viewing all articles
Browse latest Browse all 660

Trending Articles