Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

The Possession of Michael King (2014) සිංහල උපසිරැසි සමඟින්!

$
0
0





කොහොමද යාළුවනේ ඔන්න ආයේමත් හොල්මන් කතාවක් අරන් ආවා අපේ හොල්මන් චිත්‍රපටි රසිකයන් වෙනුවෙන්.මේකත් Documentary හෙවත් වාර්තාගණයට අයත් චිත්‍රපටියක්. දෙවියන් හෝ යක්ෂයා සොයා යන මයිකල් කිං නැමැති පුද්ගලයා වටා මේ සිත්තම වෙනවා. තම බිරිද නැති වු සොවින් මිනිසෙක් විසින් කිසිදා අනුගමනය කල නොකල යුතු නොමැති මාවතක ඔහු ගමන් කිරිමට පෙළබෙනවා.මේ මාර්ගයේ අවසානය කුමක් වෙයිද? ඒ ගැන දැනගන්න චිත්‍රපටිය බලන්න වෙනවා.

ඇසට නොපෙනන සියළු දේ මිත්‍යාවක් නොවේ...
එහෙනම් නැවත හමුවන තුරු ඔබට ජය!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ යසන්ත චාමර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles