Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

7500 (2014) සිංහල උපසිරැසි සමඟින්

$
0
0


කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයකට උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා.මේකත් පුරුදු විදිහටම Horror/ Mystery/ Thrller වර්ගයට අයිතිවෙන IMDB අගය 5/10 වුණ චිත්‍රපටයක්.

කතාව ගැන ටිකක් කියනවානම්..මේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලිස්වල සිට ටෝකියෝ දක්වා යන විස්ටා ෆැසි‍ෆික් 7500 ගුවන් යානය වටායි. එය ගුවන්ගත කර ටික වේලාවකින් එක් මගියෙක් අබිරහස් ලෙස මිය යනවා. එම සිදුවීමෙන් පසු යානය ඇතුළත තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා. එම වෙනසට හේතුව සෙවීමට යානයේම මගීන් පිරිසක් උත්සාහ කරනවා.එසේම යානයද අවපීඩන තත්ත්වයකට අසුවෙනවා... ඔවුන්ට එම තත්ත්වයෙන් බේරීමට හැකිවෙයිද? ඔවුන්ට තම ගමනාන්තයට ගමන් කළ හැකිවෙයිද?? යානයේ සිදුවන අභිරහස් දේවලට හේතුව සොයාගත හැකිවෙයිද??
මේ ‍ෆිල්ම් එක බලලම හොයාගමු නේද?



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුෂාර පුෂ්පකුමාර සහ ලහිරු ප්‍රභාත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles