Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Game of Assassins (2014) සිංහල උපසිරැසි සමඟින්

$
0
0


ඔන්න ඉතින් තවත් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. මේක ගැන කිව්වේ අපේ තාරක අයියා. ඉතින් හොඳයි කියලා කියපු හින්දා සබ් එක දැම්මා. මේක නම් ටිකක් වෙනස් විදිහේ කතාවක්. මේක අයිති වෙන්නේ Action |Adventure| Horror ගණයට.

දරුනු මිනීමරුවන් පිරිසක් හිටි හැටියේම පැහැර ගැනීමකට ලක්වෙනවා. මෙයාලා අන්තිමේදී නවතින්නේ පොළව යට බංකරයක. ඉතින් ඒක මළ මිනී වලින් පිරිලා. කෑම, වතුර නැතුව පිටවෙන්න පාරක් හොයාගන්න බැරුව මෙයාලා ඉබාගාතේ යනවා. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් මෙයාල‍ා කොහෙත්ම හිතන්නේ නැති දෙයක් කරන්න වෙනවා. ඒ මොකක්ද කියලා බලන අතරතුරේදී වැටහේවි. ඒ ව‍ගේම මෙයාලට පැරණි පුරාවෘත්තයක් අනුව වැඩකරන්න සිද්ධවෙනවා. ඉතින් මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ කවුරුවත් හිතන්නේ නැති කෙනෙක්. එහෙනම් චිත්‍රපටය නරඹලා රස විඳින්න. තවත් උපසිරැසියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත්විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Viewing all articles
Browse latest Browse all 660

Trending Articles