
මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ විසිතුන්වන පුලකේසි නම් ද්‍රවිඩ චිත්‍රපටයක් ඒ වගේම මේක මම ZOOM.LK වෙනුවෙන් උපසිරැසි ගන්වපු දෙවන උපසිරැසිය මේක හාස්‍ය ජනක හා ඉතිහාසමය සිනමා පටයක් විදිහට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ . තිරගත වෙලා තියෙන්නේ 2006 අවුරුද්දේ. ඒ වගේම මෙහි රඟපාන ප්‍රධාන නළු නිලියන්ගේ නම් තමයි VADIVEL, Monica, nassar , Manorama, Nagesh.වැනි අය ඉතින් මේ වගේ නළු නිලියන් රැසකින් සමන්විත මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3 ක අගයකුත් හිමිවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනය කරලා තියෙන්නේ Chimbu Deven විසින් මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියනවනම්
පුලකේසි සහ උක්කිරපුත්තන් කියන්නේ සහෝදරයෝ දෙන්නෙක් මේ දෙන්න නිවුන් සහෝදරයෝ ඉතින් මෙයාලගේ මාමා තමයි සංගිලිමායන් කියන්නේ සංගිලිමායන් විසින් ඉංග්‍රීසින් සමග එකතු වෙලා මෙයාලට විරුද්ධව වැඩ කරනවා ඉතින් පුලකේසි සහ උක්කිරපුත්තන් එකතු වෙලා තමන්ගේ රට ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් සහ තමන්ගේ මාමාගෙන් නිදහස් කරගන්න හැටි සහ ඒ අතරතුර සිදුවන සිදුවීම් දාමයක් වටා තමයි මේ කතාව ගොඩ නගලා තියෙන්නේ
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශ්ශංක රුවන් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න