
ඔන්න මම ඔයාලට අරගෙන අද ආවේ සුපිරිම කාටුන් එකක් මේක මගේ පලවෙනි සබ් එක කියලත් කියන්න ඕන අපි දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු අයන් මැන් සහ ඔහුගේ මිත්‍රයා කැප්ටන් ඇමරිකා හයිඩ්‍රා හමුදාවත් සමග සටන් කරනවා හයිඩ්‍රා හමුදවේ නායකයා කැප්ටන් ඇමරිකා සහ අයන් මැන්ගේ ආයුධ පැහැරගන්නවා අයන් මෑන් කොහොමද කැප්ටන් ඇමරිකාව බේරගන්නේ තව කවුද ඔහුගේ සහයට එන්නේ කියලා එතනින් එහාට මොනවද වෙන්නේ කියලා ඔයලම බලන්නකෝ තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිඳු හේෂාන් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න