කොහොමද කස්ටිය මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේ දවස්වල සිද්ධ වෙන ප්‍රමාදයන් ගැන හුඟක් වැඩ රාජකාරි අතරේ ලැබෙන නිවාඩුවෙනේ ඉතින් ඔක්කොම කරන්න ඕන.එත් එහෙමෙයි කියලා ඔයාලව අමතක කරන්නෙත් නැහැ,හරි එහෙනම් මේ අරගෙන එන්නේ කොන්ස්ටන්ටින් පළමු කතා මාලාවේ පස්වන කොටසයි.එහෙනම් ගියවර කතාව ගැන මතක් කරගෙන ඉමු.
ගියවර කොටසින්....
ගියවර කොටසේ උනේ අපේ කොන්ස්ටන්ටින් මාමිගේ යාලුවෙක් යක්ෂයෙක්ව බෝතලේක හිර කරලා මාමි ලඟට අරන් එන්න හදනකොට ගුවන්තොටුපලේදී සිද්ධවෙන සිද්දියක් නිසා යක්ෂා නිදහස් වෙලා මහා කලබගැනියක් කරන එකනේ එත් කොහෙමෙන් කොහොමෙ හරි දන්න වැඩ ඔක්කොම දාලා මාමි යක්ෂයව ආපහු හිර කරනවනේ හැබැයි ඒ බෝතලෙක නම් නෙවෙයි එයාගේ යාලුවගේම ඇඟේ අන්තිමට ඉතින් මිනිහට උනේ ඉල්ලගෙන කෑවා වගේ වැඩක්.
අද කොටසින්....
අද කොටස තරමක් විශේෂයි කියන්න පුළුවන්,මොකද ඔයාලට මතක ඇති තුන්වෙනි කොටසේ සංගීත තැටියේ කෙස් ඒකට පැටලුනු පාපා මිඩ්නයිට් මාමි එයා තමයි අද කොටසේ ප්‍රශ්නෙටත් මුල් වෙන්නේ එත් අපි හැමෝම හිතන්නේ නැති දෙයක් තමයි සිද්ධ වෙන්නේ අද කතාව බලනකොට කොච්චර නරක මිනිහෙක්ගේ උනත් ඒක හොඳක් හරි තියෙනවා කියලා ඔයාලට තේරෙයි මන් මෙහෙම කියන්නේ ඇයි කියලා කතාව නරඹලම දැනගන්නකො,එහෙනම් ඊළඟ කොටසින් ඉක්මණින්ම මුණගැහෙමු

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.