Quantcast
Channel: Zoom.LK Sinhala Subtitle Blog
Viewing all articles
Browse latest Browse all 660

Before I Wake (2016) සිංහල උපසිරැසි සමඟින්

$
0
0

මේ මගේ පළවෙනි සබ් එක වැරදි ටිකක්නම් ඇති..ඒවා ඒතරම් ලොකුවට ගනන් ගන්න එපා.ඉතිං මම මේකට ගොඩක් මහන්සි උනා.මේක ඕගොල්ලො බලනවානම්.ඒ සූම් එකේ අය මටත් ඉඩක් දීලා කියන එක තමයි.හරි දැන් මම film එක ගැන කියන්නම්.මේකේ තියෙන්නේ පොඩි ළමයෙක් දකින සිහින ඔහු අවට පරිසරයේ සැබෑවක් බවට පත් වෙනවා.මව මිය ගිය ඔහු හදාවඩා ගන්නා දෙමවුපියන් සමඟ අසාමාන්‍ය අද්දෑකීම් වලට මුහුණදෙනවා.ඉතුරු ටික ඔයාලා බලලාම බලාගන්න.මෙහි කෝඩි ලෙස jacob trembly රංගනයේ යෙදෙනවා.අධ්‍යක්ෂන� �� Mick flanagan.මේ වන විට MIDB 6.2 අගයක් ලබාගෙන තිබෙනවා.පැය 1 මිනිත්තු 37ක් දිවෙන මෙය horror,thiriller කාණ්ඩයට අයත්ය.එහෙනම් හැමොටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් මම නවතිතවා.ඔබට ජය.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



Viewing all articles
Browse latest Browse all 660

Trending Articles